FEATURE
on Mar 24, 2022
202 views 0 secs

කිසිඳු ගැටලුවකින් තොරව අලුත් අවුරුදු සමය වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. ඇතැම් ඉන්ධන පිටවුම්හල් වෙත යොමු කරන ඉන්ධන බවුසර නැවත හරවා එවන තත්ත්වයක් උද්ගතවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එයට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල්වල ගබඩා පිරී තිබීම නිසා බවයි. කෙසේ වුවද ඉන්ධන පිරවුම් […]

FEATURE
on Mar 23, 2022
168 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැදවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී දේශපාලනය කතා කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.සමුළුව අමතමින් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති අතර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු රජයට දොස් පවරා තිබේ. කබ්රාල්ගේ කතාව […]

FEATURE
on Mar 23, 2022
169 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව අද (23) පෙරවරු 10 ට කොළඹදී පැවැත්වේ.මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.කෙසේ වෙතත්, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන පාර්ශවයන් නම්; සමගි ජන බලවේගයජාතික ජන බලවේගයසමස්ත […]

FEATURE
on Mar 23, 2022
170 views 0 secs

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ජනබල විරෝධය’ විරෝධතා පාගමන සහ රැළිය අද (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සහ ආර්ථික අර්බුදය විසඳන ලෙස ඉල්ලා රජයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා. විරෝධතා පාගමන පස්වරු 3ට දෙල්කඳ නගරයෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.

FEATURE
on Mar 22, 2022
173 views 0 secs

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86කින් සම්මත වී ඇති බව වාර්තා වේ. පනත් කෙටුම්පතට විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 35 කි.

FEATURE
on Mar 22, 2022
189 views 0 secs

අද (22) දිනයේ සිට සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටියා. මෙහිදී සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා ලැබෙන ඉන්ධන පාරිභෝගිකයින් වෙත නිසි අයුරින් බෙදා හරින්නේද යන්න ගැන හමුදා නිලධාරීන් […]

FEATURE
on Mar 22, 2022
209 views 0 secs

දෙදින නිල සංචාරයක් සඳහා දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා. ඇය සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. හෙට (23) දින, විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් සහ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් නුලන්ඩ් විසින් විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව […]

FEATURE
on Mar 22, 2022
217 views 2 secs

ඉන්දියාවේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය රැප් ගායකයෙකු වන 24 හැවිරිදි Dharmesh Parmar හෙවත් MC Tod Fod ජීවිතක්ෂයට පත්ව තිබේ. රන්වීර් සිං රඟන ඝුල්ල්ය් ඹොය් චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ ගායනය ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය වූ අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

FEATURE
on Mar 22, 2022
190 views 5 secs

හෙට දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් කලාප වලට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක්ද, ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W කලාප වලට පෙරවරු 10.30 සිට පස්වරු 04.30 […]

FEATURE
on Mar 22, 2022
155 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ රැඳී සිටීම නුසුදුසු බව තම නිගමනය වන බව පවසාඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.