FEATURE
on Mar 29, 2022
177 views 0 secs

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය, අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. Eඅ අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින්. එහිදී උදෑසනට නියමිත දුම්රිය සියල්ල ධාවනය වන බවත් සවසට නියමිත දුම්රිය ධාවනය නොවන බවත්, සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ වැඩිදුරටත් සඳහන් කළේ. දුම්රිය ගාස්තු වැඩි […]

FEATURE
on Mar 29, 2022
160 views 0 secs

මෙරට රන් මිල වාර්තා ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් අලෙවිකරුවන් පවසනවා. අද (29) දිනයේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (28) දිනයේ දී කැරට් 24 ක රන් පවුමක් වාර්තා සටහන්වී තිබුණේ රු.185,000 ක් ලෙසයි.

FEATURE
on Mar 29, 2022
166 views 0 secs

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට, විදේශ අමාත්‍යංශයේදී ඊයේ අත්සන් තැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටියා. ඩිජිටල් අන්‍යනතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ,සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම ,යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම,ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම ,ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාර පිහිටුවීමසහ […]

FEATURE
on Mar 29, 2022
181 views 0 secs

කොළඹ වරායේ සහල්, සීනි, පරිප්පු සහ මිරිස් කන්ටේනර් දහසක් පමණ පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේය. ඒවා කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.කෙසේ වෙතත්, විශේෂයෙන්ම එළැඹෙන අප්‍රේල් නිවාඩු සඳහා තොග පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඩොලරයේ අර්බුදය ආනයනයට දැඩි ලෙස බලපා ඇති බව ඔහු සඳහන් ක

FEATURE
on Mar 28, 2022
204 views 0 secs

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියා.

FEATURE
on Mar 28, 2022
184 views 5 secs

හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඵ් Q ර්‍ S ඨ් U V W කලාප සඳහා දිවා කාලයේ පැය 5 ක් හා, රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 15ක් ද, ඇ ඹ් C ඪ් E F ඝ් H ඓ J ඛ් ළ් කලාප සඳහා දිවා […]

FEATURE
on Mar 28, 2022
190 views 0 secs

2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව, බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව එලෙස ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන අවස්ථාවකදී දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

FEATURE
on Mar 28, 2022
159 views 0 secs

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (28) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑම අද රාත්‍රීයේ සිටම ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

FEATURE
on Mar 28, 2022
202 views 0 secs

ෂැංහයි නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙන් ෂැංහයි නුවර බටහිර හා නැගෙනහිර කොටස පිළිවෙළින් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට ෂැංහයි නුවර පාලම්, උමං මාර්ග වසා දමා ඇති අතර අධිවේගී මාර්ගවල වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන්.

FEATURE
on Mar 28, 2022
173 views 0 secs

මේ දින වල රට තුළ පවතින උණුසුම් කාළගුණ තත්වය හේතුවෙන් දරුවන්ට ජලයේ ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් ලබා දිය යුතු බවත්, දරුවන්ට බීමට ජලය වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු බව විශේෂඥ දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටියා.