Home > Articles posted by Admin (Page 211)
FEATURE
on Apr 25, 2022
304 views 0 secs

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ඨ්විට්ටෙර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන බව සඳහන් කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව 17.50% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119% ක් දක්වා ඉහළ ගොස් ඇති […]

FEATURE
on Apr 25, 2022
279 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරු 5:00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

FEATURE
on Apr 25, 2022
260 views 0 secs

රටේ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

FEATURE
on Apr 24, 2022
342 views 0 secs

ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 20% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

FEATURE
on Apr 24, 2022
302 views 0 secs

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද (24) සවස වන විට ගාලු පාර ඔස්සේ අරගල භූමියට පැමිණ තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අගමැති නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වා යළිත් ගාලුමුවදොර වෙත ගමන් ආරම්භ කළා. පා ගමන ලෝටස් පාර ඔස්සේ ගාලුමුවදොරට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු […]

FEATURE
on Apr 24, 2022
291 views 0 secs

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) විජේරාමයේ පිහිටි අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එහිදී විරෝධතාවයේ නිරත පිරිස අගමැති නිවසේ තාප්පයේ විවිධ සටන් පාඨ සටහන් කරමින් එය විරෝධතා පුවරුවක් බවට පත්කර තිබුණා.

FEATURE
on Apr 24, 2022
437 views 0 secs

ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කළ ක්ෂ මලල ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 26 වන වියේ පසු වූ ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගෙන ඇති අතර ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරියද වේ. පොලීසිය සඳහන් කළේ, […]

FEATURE
on Apr 22, 2022
288 views 0 secs

ජනාධිපතිවරයා සහ රජය වහා ඉල්ලා අස්විය යුතු බව මෙන්ම ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතා කිහිපයක් ද දිවයින පුරා පැවැත්වුණා. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව රජයට විරෝධය පළ කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්විය යුතු බවයි. අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව කොළඹ “ගෝඨා ගෝ ගම” විරෝධතා භූමියට පැමිණි අතර, මෙම විරෝධතාවලට සහය පළ කරමින් අම්බලන්තොට […]

FEATURE
on Apr 22, 2022
334 views 0 secs

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 5,175/- සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

FEATURE
on Apr 22, 2022
288 views 0 secs

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබෙනවා.