Home > Articles posted by Admin (Page 294)
FEATURE
on Jul 10, 2021
310 views 0 secs

කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරන අතර රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඔහු පවසනවා.

FEATURE
on Jul 10, 2021
305 views 0 secs

අයහපතක් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් 475,000කගේ විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

FEATURE
on Jul 9, 2021
376 views 0 secs

මුදල් අමාත්‍යංශයේ හා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව පිළිබද සංශෝධන ඇතුලත් නව ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ වෙත වෙන් කරන ලද ආයතන තුනක් නැවත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතට පත් කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වනවා. අදාළ […]

FEATURE
on Jul 9, 2021
301 views 0 secs

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනට සජීවීව එක්වූ යුද හමුදාපතිරයා පවසනවා. එසේම විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචි වු සිසුන් 1,130ක් සඳහා ඊයේ (08) යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදුන් […]

FEATURE
on Jul 9, 2021
353 views 0 secs

ගත වු දිනය තුළ මුව ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම වැනි නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 48,808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා උලංල්ඝනය කරමින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 205 දෙනෙකු […]

FEATURE
on Jul 8, 2021
328 views 0 secs

අද දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,223ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 269,899ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,453ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 239,584ක් විය.

FEATURE
on Jul 7, 2021
343 views 0 secs

බැසිල් රාජපක්ෂ වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබාදීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (6) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබෙනවා.

FEATURE
on Jul 7, 2021
365 views 0 secs

අද සිට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට නියමිත අත්‍ර එන්නත ලබාදෙන දිනය, වේලාව හා ස්ථානය කෙටි […]

FEATURE
on Jul 7, 2021
308 views 0 secs

ඊයේ (06) දහවල් 2.45ට පමණ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවන්කේණි හන්දිය අසලදී පාපැදියක් බන්ධනාගාර බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ. පාපැදිකරු 65 හැවිරිදි අයේකු බව වාර්තා වේ. වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ මඩකලපුව බන්ධනාගාරයට අයත් බස් රථයක් එම දෙසටම ගමන් කළ පාපැදියක ගැටී තිබෙන අතර අනතුරත් සමග […]

FEATURE
on Jul 7, 2021
326 views 0 secs

අද (07) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.