Home > Articles posted by Admin (Page 295)
FEATURE
on Jul 7, 2021
336 views 0 secs

අද (07) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත […]

FEATURE
on Jul 6, 2021
531 views 0 secs

අද (6) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදෙශ කිහිපයක් හුදකලා කිරීමට හා හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර එම විස්තර පහත දැක්වේ..

FEATURE
on Jul 6, 2021
442 views 0 secs

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා නිමාලි ලියනආරච්චි සමත්වී තිබේ.

FEATURE
on Jul 6, 2021
660 views 0 secs

ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී අද සිට දින 4ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ..

FEATURE
on Jul 5, 2021
323 views 0 secs

අද (05) දිනයේ කොරෝනා ආසාදිතයන් 816 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

FEATURE
on Jul 5, 2021
341 views 1 sec

බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම වසාදැමීමේ තීරණය ලිහිල් කිරීම සදහා සැලසුම් සකස්කරමින් සිටින බවත්, ලබන 19 වනදා සිට දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල්කිරීම සම්බන්ධයෙන් සලකාබලමින් සිටින බවත් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. බ්‍රිතාන්‍ය තුළ දැනට ක්‍රියාත්මක සීමාවන් ලිහිල්කිරීම හේතුවෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ සහ ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කළ හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇථ. […]

FEATURE
on Jul 5, 2021
356 views 0 secs

ඊයේ (04) දින දිනයේ තවත් කොරෝනා මරණ 32 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 21 දෙනෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 10 දෙනෙක්, අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් මිය ගිය අය අතර වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,268 […]

FEATURE
on Jul 5, 2021
359 views 0 secs

එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීමට සිදුවීමත් සමග ප්‍රසාද ලකුණු 5ක් හිමි වීම හේතුවෙන් කණ්ඩායම් 13ක් තරග කරන ඓCC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කර එක් ජයග්‍රහනයක් පමණක් ලබා ඇති අතර, […]

FEATURE
on Jul 5, 2021
328 views 0 secs

අද (05) උදෑසන 6 සිට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ දාපනේ ප්‍රදේශය අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

FEATURE
on Jul 4, 2021
344 views 0 secs

සංචාරක ශ්‍රී ලංකා, එංගලන්ත තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට එංගලන්තය තීරණය කළේ ය. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට බ්‍රිස්ටල්හිදී ආරම්භ විය. දෙරට අතර පැවැති 20 – 20 ක්‍රිකට් තරගාවලිය ද තරග 3-0ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට […]