Home > Articles posted by Admin (Page 296)
FEATURE
on Jul 4, 2021
360 views 0 secs

පළාත් අතර පවතින සංචරණ සීමා ජුලි 19 වන දින දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා. පසුගිය දින 14 පුරා පැවති සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කර ඇති අතර ඒ අනුව තවත් දින 14 කින් ඒ පිළිබඳව සමාලෝචනයක් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් […]

FEATURE
on Jul 4, 2021
281 views 0 secs

දකුණු පිලිපීනයේ 85 දෙනෙකු ගමන් කළ හමුදා ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති අතර මේ වන විට ඉන් 40 දෙනෙකු පමණ මේ වන විට බේරාගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන බේරා ගැනීමේ මෙහෙයුම් තව දුර්ටත් ක්‍රියාත්මක බව වාර්තා වේ..

FEATURE
on Jul 4, 2021
276 views 0 secs

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම එමිරේට්ස් ගුවන් සමාගම විසින් ලබන 15 වනදා දක්වා අත්හිටුවා තිබේ.

FEATURE
on Jul 4, 2021
272 views 0 secs

අද (04) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇති අතර එම විස්තර පහතින්,

FEATURE
on Jul 3, 2021
276 views 0 secs

අද (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191කි.

FEATURE
on Jul 3, 2021
291 views 0 secs

අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,251ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 264,046ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Jul 2, 2021
282 views 0 secs

අද දිනය තුළ දී මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,773ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 262,709ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,701ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 229,541ක් විය.

FEATURE
on Jul 2, 2021
305 views 0 secs

ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 400,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වීමත් සමඟ එරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මේ වනවිට කොවිඩ් මරණ ගණන අනුව ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවේ. අමෙරිකාව සහ බ්‍රසීලය ද කොවිඩ් මරණ අතුරින් පළමු සහ දෙවැනි ස්ථාන වල පසුවේ. අමෙරිකාවෙන් කොවිඩ් මරණ 605,000ක් වාර්තා වී ඇති […]

FEATURE
on Jul 2, 2021
274 views 0 secs

අද (02) දිනය තුළ ඊයේ (01) දින සිදුවු කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. වාර්තා වූ මරණවලින් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 30 අයෙකි. අද දින වාර්තා වු කොවිඩ් මරණ සමඟ මෙරට සමස්ත මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Jul 2, 2021
251 views 0 secs

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන සතු කරනු ලැබිණි..