Home > Articles posted by Admin (Page 44)
FEATURE
on Apr 27, 2025
154 views 0 secs

ගාල්ල කොටුවේ ගල් බැම්මේදී සිදුවූ අනතුරකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ජනිත් ගමගේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් වාර්තා අනුව, ඔහු ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මිතුරන් සමඟ විනෝද වීම සඳහා ගාල්ල කොටුව පැමිණි අවස්ථාවේදී, ගල් බැම්මේ සිට මුහුදට පනිමින් ක්‍රීඩා කරන ස්ථානයෙන් ඇද වැටී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඇදවැටීමෙන් […]

FEATURE
on Apr 27, 2025
147 views 0 secs

ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයේ පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ දැඩි පිපිරීමෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් තවත් පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, වරායේ පිපිරීමේ සද්දය කිලෝමීටර් 50ක් දක්වා දුරකට දැනී ඇත. වාර්තා අනුව, මෙයට පෙර වරායේ ගින්නක් ත්‍රිව්‍ර වර්ධනය […]

FEATURE
on Apr 27, 2025
148 views 4 secs

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැක. 2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි. විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් […]

FEATURE
on Apr 25, 2025
141 views 0 secs

අද (25) කාලගුණ වාර්තාවට අනුව, අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව වාර්තා වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 […]

FEATURE
on Apr 24, 2025
141 views 0 secs

අම්පාර කාවන්තිස්ස මධ්‍ය විද්‍යාලය, බලංගොඩ උඩගම මහා විද්‍යාලය හා ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයවල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අද (24) දිනයේදී ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණියහ. මෙම චාරිකාව ක්‍රියාත්මක වන්නේ ජනාධිපති කාර්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව සංවිධානය කරන විශේෂ වැඩසටහනක් යටතේය. එහිදී සිසුන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්‍යාලය, කොළඹ වරාය නගරය සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව නිරීක්ෂණය කිරීමට […]

FEATURE
on Apr 24, 2025
142 views 0 secs

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දින වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව තම ශෝකය පළ කළාය. මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් විසින් උණුසුම්ව පිළිගන්නා ලදී. ඊට අනතුරුව, ජනාධිපතිවරයා හා උන්වහන්සේ අතර කෙටි සාකච්ඡාවක් ද සිදුවුණ අතර, ජනාධිපතිවරයා ශෝක සටහන් පොතේ […]

FEATURE
on Apr 24, 2025
153 views 2 secs

පාකිස්තාන සුපර් ලීගය (PSL) සම්බන්ධයෙන් ඉන්දියාව තවත් දැඩි තීරණයක් ගෙන ඇති අතර, මේ දිනවල ක්‍රියාත්මක PSL තරගාවලියේ ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබේ. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරමින් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකට පාකිස්තානයට ඍජුව චෝදනා කරමින්, ඉන්දියාව මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග රැසක් අරඹා ඇති අතර, ඵ්Sළ් විකාශය නවතා දැමීමද එම ක්‍රියාමාර්ගවලින් එකකි. පාකිස්තානයේ ප්‍රමුඛතම […]

FEATURE
on Apr 24, 2025
155 views 0 secs

2025 මැයි මස 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන්, දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව නිවේදනයක් මගින් පවසා තිබේ. ඒ අනුව, පාසල් නැවත ආරම්භ වන්නේ මැයි 7 වැනිදාය. මෙම ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් 2025 මැයි 4 වැනිදා […]

FEATURE
on Apr 24, 2025
156 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තාන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම ඉන්දියාව අත්හිටුවා ඇති අතර, එරට සිටින සියලු පකිස්තාන ජාතිකයින් පැය 48 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. වෛද්‍ය හේතු මත වීසා ලබාගත් අය සඳහා පැය 72ක කාලයක් ලබාදී ඇති අතර, සියලු ඉන්දියානුවන්ට පකිස්තානයෙන් හැකි ඉක්මනින් පිටවීමට උපදෙස්ද නිකුත් කර තිබේ. […]

FEATURE
on Apr 24, 2025
153 views 0 secs

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙය අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සම්බන්ධයෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම නිසා වන අතර, එම අවස්ථාවට ගරු කිරීමක් වශයෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ […]