Home > Articles posted by Admin (Page 47)
FEATURE
on Apr 13, 2025
103 views 0 secs

අවුරුදු සමය නිමිත්තෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් රටේ කුඩා ජල විදුලි බලාගාර රැසක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් කුඩා ජල විදුලි බලාගාර ප්‍රවර්ධකයින්ගේ සංගමය දැඩි අප්‍රසාදය පළ කර ඇත. විදුලි බල මණ්ඩලය මේ පියවර ගත්තේ ජාලයේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව පැවසුවද, එය ජාතික බලශක්ති සුරක්ෂිතතාවයට සෘජු තර්ජනයක් බවත් බලශක්ති අංශයට එල්ලවූ බරපතළ පහරක් බවත් සංගමය […]

FEATURE
on Apr 13, 2025
106 views 0 secs

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද නැවත් එය අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් […]

FEATURE
on Apr 11, 2025
108 views 3 secs

අධිවේගී මාර්ගවල ගෙවීම් සඳහා බැංකු කාඩ්පත් භාවිතය මැයි 1 සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (11) පැවසීය. ඒ අනුව debit සහ credit කාඩ්පත් මඟින් touch and go හෝ insert ක්‍රමවලින් තත්ත්පර 8කින් ගෙවීම් සිදුකළ හැක. මෙම පද්ධතිය මේ වනවිට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

FEATURE
on Apr 11, 2025
103 views 0 secs

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (අප්‍රේල් 11) අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රන් අවුන්සයකට මේ දක්වා වාර්තා වී ඇති ඉහළම මිල විය හැකි බවටත් සැක කෙරේ. මෙම දැඩි මිල ඉහළ යාමට හේතුවක් ලෙස, චීනය සහ අමෙරිකාව අතර තද වන වෙළඳ යුද්ධය හා එය මත ඇතිවන ආර්ථික අනතුරු […]

FEATURE
on Apr 10, 2025
118 views 0 secs

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් 2025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවලදී එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා ටෝකන්පත් නිකුත් කිරීම දවල් 12.00ට අවසන් වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම, සාමාන්‍යයෙන් එක්දින සේවාව සඳහා ක්‍රියාත්මක වන පැය 24 සේවාව ද මෙම දිනයන් තුළ ක්‍රියාත්මක නොවන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත. මෙම සීමා […]

FEATURE
on Apr 10, 2025
121 views 1 sec

චීනය සහ ඇමෙරිකාව අතර දිගින් දිගටම පවතින වෙළෙඳ යුද්ධය දැන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට පthva Athi බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය මත වහාම ක්‍රියාත්මක වන පරිදි, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ඇමෙරිකාව සම්බන්ධයෙන් විශේෂ සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර ඇති අතර, චීන ජාතිකයන්ට ඇමෙරිකාවේ සංචාරයන් සැලසුම් කරන අවස්ථාවේදී ඇතිවිය හැකි ආරක්ෂක අවදානම් […]

FEATURE
on Apr 10, 2025
121 views 0 secs

පොදු ජනතාව සඳහා පැවැත්වෙන සිරි දළදා දැක්මට එක්වීම සඳහා කිසිඳු විශේෂ පෝලිම් හෝ විශේෂ ප්‍රවේශ පත්‍ර නොමැති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන නායක ස්වාමීන්වහන්සේ පැවසීය. අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මෙවර දළදා දැක්මට සහභාගී වන්නට අවශ්‍ය සැමට පවතින පොදු පෝලිම් භාවිතයෙන්ම […]

FEATURE
on Apr 10, 2025
105 views 3 secs

භූ කම්පනයකට ලක්ව විපතට පත් වූ මියන්මාර ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර, එයට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් මහත්මිය වෙත අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදී. වර්තමාන ආර්ථික අර්බුදයක නිරතව සිටින ශ්‍රී […]

FEATURE
on Apr 10, 2025
118 views 2 secs

වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීන් ලෙස වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය 2025 අප්‍රේල් මස 27 වන ඉරුදින පැවැත්වීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සඳහන් කළේය. මෙම තරඟ විභාගය සඳහා […]

FEATURE
on Apr 10, 2025
105 views 0 secs

ඇමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මත ඇතිවිය හැකි බලපෑම් හා ඒ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් මෙය කැඳවනු ලැබීය. අදාළ තීරු බදු තත්ත්වය […]