Health, World News
December 01, 2022
286 views 1 sec 0

ලෝක ඒඩ්ස් දිනය අදයි..

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ලබාදීම අරමුණු කරගෙන තිබේ. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන […]

Local News
November 30, 2022
263 views 0 secs 0

විදුලි කප්පාදුවේ වෙනසක්..

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දෙසැම්බර් මස පළමු වනදා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් […]

Local News
November 30, 2022
343 views 0 secs 0

වෙනස් වන දුම්රිය කාල සටහන..

දෙසැම්බර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින්.

Local News
November 29, 2022
281 views 0 secs 0

සිසුවෙකුට ගිනි තැබූ මත් ලෝලියා..

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් මහනුවරදී පාසල් සිසුවෙකුට ගිනි තබා තිබේ. උත්සවයකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී මෙම දරුවාට ගිනි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාරාතා වූ අතර මේ වන විට පාසල් සිසුවා රෝහලේ ප්‍රතිකාර […]

Local News
November 29, 2022
554 views 0 secs 0

අද දින විදුලි කප්පාදු කාලසටහන…

අද (29) දින සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. එක් එක් කලාප සදහා විදුලි කප්පාදු කාල සටහන පහතින්.

World News
November 28, 2022
263 views 0 secs 0

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහලට..

චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල $81.47 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Local News
November 28, 2022
271 views 0 secs 0

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක්…

ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කර සිටියේ.

Local News
November 27, 2022
339 views 0 secs 0

ලිට්‍රො සමාගමෙන් ගෑස් බෙදා හැරීම සම්බන්ධව නිවේදනයක්…

දෙසැම්බර් 01 වැනිදා සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර සිටියා. අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. […]

Local News
November 27, 2022
286 views 0 secs 0

කිරිපිටි ආනයනය 50% කින් පහලට..

ඩොලර් ගැටලුව ඇතුලු තවත් කරුණු රැසක් හේතුවෙන් කිරිපිටි ආනයනය 50%කින් පහල ගොස් ඇති බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් කිරිපිටි ආනයනයට යම් ඩොලර් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරි සිටියා.

Local News
November 26, 2022
304 views 0 secs 0

අද විදුලි කප්පාදු කාලසටහන…

අද දින සියලු කලාප සදහා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. සියලු කලාප වල විදුලි කප්පදු කාල සටහන පහතින්,