සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ…
හෙට (26) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ. අඩු කල භාණ්ඩ හා එහි මිල ගණන් පහතින්. වියළි මිරිස් 1ක්ග් රුපියල් 1,700/-දේශීය සුදු කැකුළු 1ක්ග් රුපියල් 169/-රතු කැකුළු සහල් 1ක්ග් රුපියල් 179/-දේශිය සුදු නාඩු 1ක්ග් රුපියල් 184/-රතු පරිප්පු 1ක්ග් රුපියල් 365/-කීරි සම්බා 1ක්ග් රුපියල් 235/-
