ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළි පත්කර තිබෙනවා.
නව අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේදී (22) දිවුරුම් දුන්නා.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 09.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන...
අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තමා ජනාධිපති ධුරයේ දිවුරුම්...
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම...
අද (20) පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව ඇ, සිට W දක්වා කලාපවලට පෙරවරුවේ පැය 2 යි...
ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද පාර්ලිමේන්තු සැසියේදී නම් කෙරේ. ජනාධිපති ධූරය සඳහා තරගවදින අපේක්ෂකවරුන් වන්නේ ඩලස් අලහප්පෙරුම,රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රිවරුන් වේ....
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සංශෝධිත ගාස්තු පිළිබඳව නිර්දේශය ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු...
රටේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වී තිබෙන බවත්, මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වැනි සංශෝධනය යළි ගෙන එන බවත් වැඩබලන ජනාධිපතිවරයා...
Recent Comments