ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබේ.අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් මෙරටින් පිටත්ව මාලදිවයිනට ගොස් ඇති බව වාර්තා වේ.පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ශක අමාත්‍යංශ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ගුවන් තොටුපලේ ආගමන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවසාන රාජකාරිය ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එසේ නොවන්නේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්රමුඛ තමන් සූදානම් බවත්...
දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය...
IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට යළි ආරම්භ කළ බව ලංකා IOC පවසයි. IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යැවීම සඳහා ලංකා IOC හි ත්‍රිකුණාමල...
ජනධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 13වන දින තම ධූරයෙන් අස් වන බව කථානායකවරයා හට දැනුම් දී තිබේ.
අද (09) රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පිහිටි නිවසට යම් පිරිසක් ගිනි තබා ඇති බව වාර්තා වේ.
කතානායකතුමා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අද (09) දින පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි.
Recent Comments