Local News
September 03, 2022
319 views 0 secs 0

පාන් ගෙඩියක මිල රු. 300 ක් දක්වා ඉහළට..

පාන් ගෙඩියක මිල රුපියල් 300/-කට අලෙවි කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවැනි පියවර ගැනීමට සිදු වූ බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.මිල සංශෝධනය සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම බේකරි හිමියන්ට උපදෙස් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. තිරිඟු පිටි තොග වෙළෙඳපොළේ මිල […]

Uncategorized
September 03, 2022
307 views 0 secs 0

හිටපු ජනාධිපති නැවත ලංකාවට පැමිණේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා (2) රාත්‍රියේ තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිකුරාදා (2) රාත්‍රී 11.30 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි. පසුගිය ජුලි 9 වැනිදා මහජන විරෝධතා හේතුවෙන් ජනාධිපති මන්දිරයෙන් පිටව ගිය හිටපු ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටත්ව ගියේ ශ්‍රී […]

Local News
September 02, 2022
296 views 0 secs 0

ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් අඩු කෙරේ.

ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල ගණන් පසුව ප්‍රකාශයට පත් කරන බවයි. ජාත්‍යන්තර වෙළඳපොලේ LP ගෑස් මිල පහත වැටීමට සමගාමීව මෙම මිල පහත වැටීමේ නිවේදනය නිකුත් කර ඇත.

Sports
September 01, 2022
316 views 2 secs 0

ලංකාවට ලකුණු 184ක ඉලක්කයක්…

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 5 වන තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා ගැනීමට සමත් වුණා පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz ලකුණු 38 ක්, Afif Hossain ලකුණු 39 […]

Local News
September 01, 2022
322 views 1 sec 0

අද ඉන්ධන මිල සංශෝධනයක් සිදු වෙන්නේ නැහැ – බලශක්ති ඇමති

අද(01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්, මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනි ඇගයීමට ලක් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

Local News
September 01, 2022
313 views 0 secs 0

දුම්වැටි මිල ඉහලට…

දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. වැට් බද්ද ඉහළ යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5,10,15 යන අගයන්ගෙන් ඉහල දැමීමට තීරණය කර ඇති බවයි එම සමාගම සඳහන් කර සිටියේ.

Local News
August 31, 2022
320 views 1 sec 0

සති අන්තයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට සැප්තැම්බර් 3 (සෙනසුරාදා) පෙරවරු 8.00 සිට 2022 සැප්තැම්බර් 4 (ඉරිදා) අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා […]

Local News
August 31, 2022
303 views 2 secs 0

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ණය සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණේ: රොයිටර් පුවත් සේවය

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හදිසි ණයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති අතර ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් හෙට (සැප්තැම්බර් 1 වැනිදා) සිදුකිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ඊයේ ප්‍රකාශ කළේ ඇපදීමේ පැකේජයක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ […]

Local News
August 30, 2022
329 views 0 secs 0

ඉන්ධන බෙදා හැරීම කාර්‍යකෂම කෙරේ.

පසුගිය දින හතර තුළ පැවති ඉන්ධන බෙදාහැරීමේ අඩුපාඩු නිවැරදි කර ඉන්ධන බෙදාහැරීම කාර්යක්ශම කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දී සිටියා එමෙන්ම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අද රාත්‍රියේ පෙට්‍රල් 92 […]