Local News
September 20, 2022
395 views 0 secs 0

පළමු විදුලි වාහන ආනයන බලපත්‍රය නිකුත් කරන ලදී

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විධිමත් බැංකු මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පළමු බලපත්‍රය අද ලබාදී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම බලාපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ මේ […]

Uncategorized
September 19, 2022
303 views 0 secs 0

නෙළුම් කුළුණ නැරඹීමට ඇති කාලය දීර්ඝ කරයි..

සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි ලෙස වෙනස් කර ඇති අතර සති අන්තයේ එම කාලය උදෑසන 10 සිට රාත්‍රී 11 තෙක් වෙනස් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් […]

World News
September 19, 2022
291 views 0 secs 0

රැජිණගේ අවමංගල්‍යය උත්සවයේ සජීවී විකාශය….

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබෙන අතර එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

Local News
September 18, 2022
332 views 0 secs 0

පළමු දින 3 තුළ නෙළුම් කුළුණින් රුපියල් මිලියන 7 ඉක්මවූ ආදායමක්…

කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පළමු දින 3 තුළ 14,000 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 7.5 ක ආදායමක් ඉන් උපයා ඇති බව කොළඹ නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. සෙනසුරාදා (17) දින සිට කුළුණ නැරඹීමට ජනතාවට ලබා දී තිබූ කාල […]

Local News
September 18, 2022
284 views 2 secs 0

වැඩ බලන නව අමාත්‍යවරුන්..

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවියනේ බැහැරව සිටින කාලසීමාව තුළ දී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්ය ධූරයන්හි වගකීම් පවරා තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව,වැඩ බලන ආරක්ෂක අමාත්‍යංශවරයා – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්වැඩබලන මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා – රංජිත් සියඹලාපිටියවැඩබලන කාන්තා ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරිය – ගීතා […]

Local News
September 15, 2022
295 views 3 secs 0

ක්‍රිකට් විනිසුරු අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වේ.

2006 සිට 2013 දක්වා ICC Elite Panel හි සාමාජිකයෙකු වූ හිටපු පාකිස්තාන විනිසුරු අසාද් රවුෆ් ලාහෝර්හිදී හෘදයාබාධයකින් මිය ගියේය. මිය යන විට ඔහු 66 වැනි වියේ පසුවිය.රවුෆ් 2000 දී ඔහුගේ පළමු එක්දින තරඟය සහ 2005 දී ඔහුගේ පළමු ටෙස්ට් තරඟය විනිශ්චය කළේය. 2006 දී, ඔහු ICC හි Elite Panel වෙත නම් කරන ලදී, ඔහු 2013 […]

Local News
September 14, 2022
334 views 0 secs 0

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම හෙට සිට…

2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නැවත සමීක්ෂණ අයදුම්පත් online ක්‍රමයට යොමු කිරීමට හෙට සිට ලබන 28වන දින දක්වා හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අව යුතුව පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.

Local News
September 14, 2022
271 views 0 secs 0

ක්‍රිකට් ජයග්‍රහණයට නාමල්ගේ කැපවීම…

හිටපු ක්‍රීඩා මධ්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කර සිටියා. නාමල් රාජපක්ෂ ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවත්, ඔහු ක්‍රීඩා අමාත්‍ය ලෙස කටයුතු කළ කාලය තුළ ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් මාධ්‍ය හමුවකට අදහස් […]

Local News
September 13, 2022
301 views 0 secs 0

19 වන දා රජයේ විශේෂ නිවාඩු දිනයක්..

ලබන 19 වන දිනට යෙදෙන දෙවන එළිසබත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය හේතුවෙන් එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ […]