රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කිරීමට උපදෙස්…
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කර තිබෙනවා 1952 – 1972 දක්වා ශ්‍රී […]
රාජකීය දිවියක නිමාව…..
70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මිය යන විට ඇය 96 වැනි වියේ පසු වූ අතර ඈ රෝගාතුරව සිටි අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු ම සාමාජිකයින් ඈ වටා රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. රුජිණගේ වියෝවත් සමග බකිංහැම් […]
ශ්‍රී ලංකාව නව රාජ්‍ය අමාත්‍යවරු 37ක් පත් කෙරේ.
ශ්‍රී ලංකාවට නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට අධික සංඛ්‍යාවක් පත් කිරීම බ්‍රහස්පතින්දා (8) කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ. ජගත් පුෂ්පකුමාර – විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යරංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍යලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යදිලුම් අමුණුගම – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යකනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍යජනක වක්කුඹුර […]
විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම සහ සෞඛ්‍යය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
සැප්තැම්බර් 3 වැනි දින විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන සහ සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නිකුත් කර ඇති ගැසට් මගින් විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය ලෙස ප්‍රකාශයට පත් කර […]
පාන් ගෙඩියක මිල රු. 300 ක් දක්වා ඉහළට..
පාන් ගෙඩියක මිල රුපියල් 300/-කට අලෙවි කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවැනි පියවර ගැනීමට සිදු වූ බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.මිල සංශෝධනය සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම බේකරි හිමියන්ට උපදෙස් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. තිරිඟු පිටි තොග වෙළෙඳපොළේ මිල […]
