අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී...
අද (4) අලුයම පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේදී හිසට තියුණු ආයුධයකින් පහරදී අවුරුදු 42 කාන්තාවක් ඝාතනය කර තිබේ.ඇය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබන...
ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඔහු තප්පර 9.96ක කාලයකින් සිය තරඟ ඉසව්ව අවසන් කිරීමට...
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,
දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින්...
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.දුම්රිය ගාස්තු වැඩි කිරීමට සහ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබා නොදීම යන කරුණු පදනම් කර ගෙන...
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22% කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.මෙතෙක් අවම බස් ගාස්තුව රුපියල් 32 ක්ව පැවති අතර නව...
ලංකා IOC සමාගම පෙට්‍රල් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට තීරණය කර තිබෙනවා.එම සීමා පහතින්, යතුරුපැදි – රුපියල් 1500 ත්‍රීරෝද රථ – රුපියල් 2500 මෝටර්...
දුම්රිය සේවා හෙට (28) දිනයේ සාමාන්‍ය කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ හේතුවෙන් හෙට (27) දිනයේ...
Recent Comments