Local News
November 26, 2022
278 views 0 secs 0

නීත්‍යනුකූල නොවන මත්පැන් වෙළෙඳපොළට නිකුත් වීමේ අඩුවක්..

මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇති අතර නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියා. නීත්‍යානුකූල නොවන මත්පැන්, වෙළෙඳපොළට පැමිණීම අඩුවී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

Local News
November 26, 2022
266 views 0 secs 0

අද විදුලි කප්පාදු කාලසටහන…

අද දින සියලු කලාප සදහා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. සියලු කලාප වල විදුලි කප්පදු කාල සටහන පහතින්,

Local News
November 23, 2022
230 views 0 secs 0

චාමික කරුණාරත්නට තරඟ තහනමක්….

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේදී පැවති ඨ්20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ. චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් යළිත් […]

Local News
November 23, 2022
235 views 0 secs 0

රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුවයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

ඇඟලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින්, රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවද රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා දී ඇති එකම ආයතනය මහ බැංකුව බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අයවැය විවාදයේ සිදු කරන ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේ එම ප්‍රකාශ මහ බැංකුවේ භූමිකාව පිළිබඳ අඩු අවබෝධය […]

Local News
November 23, 2022
233 views 0 secs 0

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ වර්ජනයක…

අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) ආරම්භ කල වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

Local News
November 23, 2022
224 views 0 secs 0

සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහතට…

හෙට(24) සිට ක්‍රියාත්මක වන පරිදි සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.සුදු සීනි 1ක්ග් – රුපියල් 229පාන්පිටි 1ක්ග් – රුපියල් 265සුදු ළුෑණු 1ක්ග් – රුපියල් 495බී ලූණු 1ක්ග් – රුපියල් 255

Local News
November 21, 2022
251 views 0 secs 0

UPFA නව මහ ලේකම්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ. එමෙන්ම හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

Local News
November 21, 2022
231 views 5 secs 0

22 සිට 25 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක්..

නොවැම්බර් මස 22 වනදා සිට 25 වනදා දක්වා පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙන අතර් ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ්,ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Local News
November 21, 2022
229 views 0 secs 0

මාර්ග සංවර්ධන අධිකාරියේ හිඟ බිල්පත්..?

මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි. ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ කොළඹ නගරයේ මාර්ග ආලෝක සංඥාවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි විය හැකි බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී […]

Local News
November 21, 2022
216 views 1 sec 0

උද්ධමනය පහලට…

2022 ඔක්තෝම්බර් මාසයේ මෙරට “ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ එම අගය වාර්තා වී තිබුණේ 73.7%ක් ලෙසය.