Local News
November 30, 2022
208 views 0 secs 0

විදුලි ගාස්තු ඉහලට?

2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 ක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කර සිටියා. ඒ වත්මන් පාඩුව පියවා ගැනීම සඳහායි. යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ (29) ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු […]

Local News
November 30, 2022
209 views 2 secs 0

සතොසින් මිල අඩු කිරීමක්…

දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙන අතර දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය. මිල වෙනස් වීම් පහතින්. රතු කැකුළු කිලෝ 1 රු.199/-කීරි සම්බා කිලෝ 1 රු. 225/-බී ලූනු කිලෝ 1 රු. 225/-හාල්මැස්සන් කිලෝ 1 රු. […]

Local News
November 30, 2022
202 views 0 secs 0

විදුලි කප්පාදුවේ වෙනසක්..

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දෙසැම්බර් මස පළමු වනදා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් […]

Local News
November 30, 2022
269 views 0 secs 0

වෙනස් වන දුම්රිය කාල සටහන..

දෙසැම්බර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින්.

Local News
November 29, 2022
230 views 0 secs 0

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර හා ලොලිපොප් තොගයක් පොලිසිය භාරයට…

කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවත සැකකෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම […]

Local News
November 29, 2022
224 views 0 secs 0

සිසුවෙකුට ගිනි තැබූ මත් ලෝලියා..

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් මහනුවරදී පාසල් සිසුවෙකුට ගිනි තබා තිබේ. උත්සවයකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී මෙම දරුවාට ගිනි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ අදාළ සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාරාතා වූ අතර මේ වන විට පාසල් සිසුවා රෝහලේ ප්‍රතිකාර […]

Local News
November 29, 2022
422 views 0 secs 0

අද දින විදුලි කප්පාදු කාලසටහන…

අද (29) දින සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. එක් එක් කලාප සදහා විදුලි කප්පාදු කාල සටහන පහතින්.

Local News
November 28, 2022
209 views 0 secs 0

මට්ටක්කුලියේ ඝාතනයක්…

මට්ටක්කුලිය ප්‍රදේශයේදී 38 හැවිරිදි පුද්ගලයෙකුව වාහනයකින් පැමිණි දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කර සිටියා. මියගිය පුද්ගලයා ඇප මත නිදහස්ව සිටි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙක් බව පොලිසිය ප්‍රකාශ කර සිටි අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කෙරෙන බවයි වාර්තා වන්නේ.

Local News
November 28, 2022
208 views 0 secs 0

මාස පහකට වසා දැමෙන
දුම්රිය ධාවනය…

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා. 2023 ජනවාරි 15 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.