Local News
October 19, 2022
319 views 0 secs 0

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජිවිතක්ෂයට

අද දහවල් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය සඳහන් කළේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Local News
October 19, 2022
306 views 0 secs 0

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියෝ අපවත් විය.

මහා බෝධියේ භාරකාර සහ ප්‍රධාන පූජක, අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අපවත් වූහ. අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ බව වාර්තා වේ. මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය.අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නියෝග […]

Local News
October 18, 2022
331 views 0 secs 0

නාවික හමුදාව අතුරුදන් වූ නිරීක්ෂණ යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මීට මාසයකට පමණ පෙර සබඳතා බිඳ වැටී තිබූ යාත්‍රාවක් සමඟ සබඳතා යළි ස්ථාපිත කර තිබේ.නැවියන් 06 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම යාත්‍රාව දකුණු මුහුදු තීරයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී සැප්තැම්බර් 16 වන දින සබඳතා බිඳ වැටුණි.ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කිරීමට හැකි […]

Local News
October 18, 2022
313 views 0 secs 0

2022 සඳහා ශ්‍රී ලංකාවේ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාව අනුමත කරයි.

2022 වසර සඳහා රජයේ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, දැනට රටට ණය ගත හැක්කේ පාර්ලිමේන්තුවේ ණය සීමාව වන රු. බිලියන 3,844 කි.රුපියල අවප්‍රමාණය වීම නිසා රජයේ වියදම විශාල ලෙස ඉහළ […]

Local News
October 18, 2022
314 views 0 secs 0

නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළ දමා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව 70% කින් ඉහළ දමා ඇති බවයි

Local News
October 17, 2022
370 views 0 secs 0

ත්‍රීවීල් ගාස්තු වල වෙනසක් නැහැ – ත්‍රීරෝද රථ සංගමය

අමාත්‍යවරයා, සතිපතා පෙට්‍රල් ලීටර් 30ක් ලබා දෙනතුරු ත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් සිදු නොකරන බව එක්සත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කාර්මික සේවක සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
October 17, 2022
317 views 10 secs 0

හෙට සිට විදුලි කප්පාදු සැලසුම..

හෙට (18) සිට ඔක්තෝබර් මස 21 වන දා දක්වා දෛනිකව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක්ද, රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Local News
October 17, 2022
325 views 3 secs 0

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ලංකා IOC සමාගම ද අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය – රු 370/- (අඩු කල මිල රුපියල් 40/-)ඔටෝ ඩීසල් ලීටරය – රු 415/- (අඩු කල මිල රුපියල් 15/-)

Local News
October 17, 2022
463 views 0 secs 0

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එකම ආරක්ෂිත සංචාරක ගමනාන්තය බවට පත් වේ.

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුඅ දකුණු ආසියාවේ එකම සහ ලෝකයේ ආරක්ෂිත සංචාරක ගමනාන්ත සහිත රටවල් අතර 12වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කර සිටියා. එමෙන්ම මෙම වෙබ් අඩවියේ ලෝක සංචාරකයින් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස සීගිරිය දක්වා තිබීම සතුටට කරුණක් බවද අමාත්‍යාංශය නිවේදනය කර සිටියා. පිළිවෙළින් අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය,නවසීලන්තය, කැනඩාව, […]

Local News
October 17, 2022
313 views 1 sec 0

පෙට්‍රල් මිල් පහලට..

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ප්‍රකාශ කර සිටියා. නව මිල පහතින්.92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරය රු.370/- (රු.40කින් අඩු වී ඇත.) ඔටෝ ඩීසල් ලීටරය රු. 415/-(රු.15කින් අඩු වී ඇත.)