Local News
July 26, 2022
291 views 0 secs 0

ඉන්දීය අගමැතිගෙන් ජනපතිට ලිපියක්..

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ජනපති රනිල්ට සුභ පතුම් පණිවිඩයක් එවා ඇති අතර ලාංකීය ජනතාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගන්නා උත්සහයට උප්කාර කරන බව එහි ඔහු සඳහන් කර සිටියා.

Local News
July 26, 2022
321 views 0 secs 0

ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානීන් දෙදෙනෙක්..

මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙන අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇති බව වාර්තා වේ.

Local News
July 26, 2022
304 views 0 secs 0

ගාලුමුවදොර පිටිය අසල උණුසුම් තත්ත්වයක්..

කොළඹ ගාලුමුවදොර පිටිය අසල බණ්ඩාරනායක පිළිරුවක් අසල විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.ප්‍රතිමාවට මීටර් 50ක අරයක් පමණ දුරින් මහජනතාවට රැස්වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා බදාදා (20) කළ නියෝගය කළේය. අද දිනයේදී ප්‍රතිමාව අසල නිකරුණේ රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද උත්සාහ කර […]

Local News
July 26, 2022
275 views 0 secs 0

මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ…

වර්තමාන COVID-l9 රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෘහස්ථව, පොදු ප්‍රවාහනයේ ගමන් කරන විට සහ පොදු රැස්වීම්වලදී මුහුණු ආවරණය පැළඳීම තරයේ නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියා. මාස කිහිපයක්ට පසු මෙරට කොවිඩ් මරණ වාර්තා වීමේ ප්‍රවණතාවයක් දක්නට ගෙන ඇත.

Local News
July 26, 2022
291 views 2 secs 0

අද සිට QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හා වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

අද (26) සිට අගෝස්තු 1 වෙනිදා දක්වා දිවයින පුරා CEYPETCO සහ LIOC ඉන්ධන පිරවුම්හල්වවලදී QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හා වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. අද දිනයේ අවසන් ඉලක්කම 0, 1, 2 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර, යතුරුපැදි සඳහා රු.1500ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2000ක් සහ අනෙකුත් […]

Local News
July 25, 2022
267 views 0 secs 0

ඉදිරි මාස 12 තුළත් ඉන්ධන ආනයනය සීමා වෙයි – ඇමති කංචන විජේසේකර

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12ක කාලය තුළ ද ඉන්ධන ආනයනය සීමාවන බවවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(25) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා. ඛනිජ තෙල් සංස්ථාව සෑම පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදාහැරීම සිදුකර නැතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා, තොග ලැබුණත් එය ප්‍රායෝගික නොවන බව ද සඳහන් කරයි. එමෙන්ම විදුලි බල හා […]

Local News
July 25, 2022
277 views 0 secs 0

ගරු ජීවන්ත පියතුමා ඇතුළු ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින්, එරංග ගුණසේකර, ගරු ජීවන්ත පීරිස්පියතුමා ඇතුළු පිරිස සදහා විදෙස් ගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝගයක් නිකුත් කළේය. පසුගියදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති නීතිවිරෝධී රැස්වීමක ඔවුන් සාමාජිකයින් ලෙස කටයුතු කර පොදු දේපළවලට අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් උපුටා දක්වමින් මෙම නියෝගය […]

Local News
July 25, 2022
314 views 1 sec 0

නව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට රුසියානු ජනාධිපතිවරයාගෙන් ලිපියක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy මහතා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. මෙම හමුවේදී තානාපතිවරයා, ජනාධිපති වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තේරී පත්වීම පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ශුභාශිංසන පළ කළේය.ජනාධිපති වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් රුසියානු ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ. “අපේ ජනතාවගේ ප්‍රතිලාභ සහ […]

Local News
July 25, 2022
278 views 0 secs 0

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු යළි ආරම්භයි…

ගෝඨාගෝගම අරගලය හේතුවෙන් පසුගිය කාලය පුරා වසා දමා තිබූ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි. කෙසේ වෙතත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.