ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ කන්ජි මාවත ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද පැල්පත් නිවාසයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති පැල්පත් නිවාස 200 න් 23 කට ආසන්න...
මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.දේශපාලන විසඳුමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ඡාවේදි සාකච්ඡා කිරීමට නියමිත...
අද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 290-300 අතර වේ.කෙසේ වෙතත්, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව,...
ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම නිසා දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10...
දින 12 ක් පුරා කොළඹ වරාය ආසන්නයේ නැංගූරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එය නිදහස් කර ගැනීම...
ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බවත්, එම ගෑස් තොගය හැකි ඉක්මණින් වෙළෙඳපොළට නිකුත් කරන බවත් ලිට්රෝ සමාගමේ සභාපති, තේෂාර ජයසිංහ මහතා...
කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී තිබේ.එයට හේතුව දැවිතෙල් නොමැති වීම බවයි විදුලි බලමණ්ඩලය සඳහන් කළේ.
හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව P Q R S T U V W කලාප සඳහා...
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වන විට ආනයන සඳහා සීමා රැසක් පැනවීමටද කටයුතු කර තිබෙන මෙවන් වාතාවරණ්යක වෙළඳ අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි උත්සව සමය...
නගරාන්තර හා විශේෂ දුම්රිය සේවා ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියා.