දුම්රිය වැඩ වර්ජනය අවසන්..
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සේවය සඳහා පැමිණීමට ඉන්ධන නිකුත් කරන්නැයි, සේවකයින් කළ ඉල්ලීම අනුව දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් ඉන්ධන නිකුත් කළ බවයි. අද පස්වරු 3 වන තෙක් සේවකයින් සදහා ඉන්ධන නිකුත් කළ බව එම නිලධාරියා සඳහන් කළේ ය. දුම්රිය සේවකයින් […]
