ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙලෙස ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත්...
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බවයි. යුක්රේනය හා රුසියාව අතර...
හෙට (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. ඒ බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය...
මේ වසරේ මේ දක්වා පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9809 දක්වා ඉහළ ගොස් තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ අපද්‍රව්‍යවලින්...
ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් පැනවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.ඒ අනුව වෙනම කණ්ඩායම් 4ක් යටතේ පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා...
ඉන්ධන සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කිරීමට හෝ ඉන්ධන ක්‍රියාවලිය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිකුරාදා (18)...
ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සිකුරාදා (18) පෙරවරු 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන...
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් මාසයේදී ගොනු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17)...
අපරාධකරුවෙකු වන මන්නා රොෂාන්ගේ සමීපතමයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බ්‍රහස්පතින්දා (17) අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සිටින ස්ථානය පිළිබඳව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට...