Local News
July 02, 2022
484 views 0 secs 0

ජපානෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජපානය ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඍජුවම ප්‍රතිලාභ සැලසෙන පරිදි ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 03ක ආධාරයක් ලබාදීමටත් ජපානය තීරණය […]

Local News
July 02, 2022
293 views 0 secs 0

අද විදුලි කප්පාදුව සිදුවන අකාරය

අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

Local News
July 01, 2022
288 views 0 secs 0

දුම්රිය වැඩ වර්ජනය අවසන්..

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සේවය සඳහා පැමිණීමට ඉන්ධන නිකුත් කරන්නැයි, සේවකයින් කළ ඉල්ලීම අනුව දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් ඉන්ධන නිකුත් කළ බවයි. අද පස්වරු 3 වන තෙක් සේවකයින් සදහා ඉන්ධන නිකුත් කළ බව එම නිලධාරියා සඳහන් කළේ ය. දුම්රිය සේවකයින් […]

Local News
July 01, 2022
309 views 0 secs 0

මහානා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්..

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බවට තමන් වහන්සේලාට ලිඛිතව දැන්වුව ද එම අර්බුද සඳහා සැබෑ විසඳුම් පසෙකලා සුපුරුදු පක්ෂ […]

Local News
July 01, 2022
289 views 0 secs 0

ලංකාවට ජපන් රජයේ සහාය දෙන්න බැහැ – ජපාන තානාපති

ශ්‍රී ලංකාවට ලැබෙන මූල්‍යාධාර වැරදි ලෙස කළමනාකරණ‍ය වීමේ අවධානමක් පවතින බැවින් මේ මොහොතේ දී ශ්‍රී ලංකාවට ජපන් රජයේ සහාය හිමි නොවන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි පවසා තිබෙනවා.ඊයේ (30) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් කොළඹ දී ජපාන තානාපතිවරයා හමු වූ අවස්ථාවේ දී ඔහු ඒ බව පවසා සිටියා. කෙසේ නමුත් පසුව යම් සලකා බැලීමකට […]

Local News
July 01, 2022
328 views 0 secs 0

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක….

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.දුම්රිය ගාස්තු වැඩි කිරීමට සහ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබා නොදීම යන කරුණු පදනම් කර ගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියා. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී […]

Local News
June 30, 2022
314 views 0 secs 0

අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22% කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.මෙතෙක් අවම බස් ගාස්තුව රුපියල් 32 ක්ව පැවති අතර නව මිලරුපියල් 40 ක් දක්වා ඉහළ යන බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළා.

Local News
June 30, 2022
336 views 0 secs 0

ඉන්ධන හිඟය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට බලපායි

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදී ඇතත් ඉන්ධන හිඟය හේතුවෙන් එම ආනයනික භාණ්ඩ රට තුළ බෙදා හැරීම ගැටලුවක් වී ඇති බව ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ ඉන්ධන ලබාගැනීමට නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම මෙම ගැටලුවට හේතුවී ඇති බවයි.

Local News
June 29, 2022
346 views 0 secs 0

ATM අසල සිදු වූ අපරාධය…

ඊයේ (28) සවස කටුනායක ප්‍රධාන මාර්ගයේ 18 කනුවේ අධිවේගි මාර්ගය අසල බස් නැවතුම් පලේදි පුද්ගලයෙක් ATM යන්ත්‍රයෙන් මුද රැගෙන පැමිණෙන විට වෙනත් පුද්ගලයෙක් පසුපසින් පැමිණ රුපියල් 1000/= ක් ඉල්ලා තිබෙන අතර ඔහු රුපියල් 1000/= නොදීම හේතුවෙන් පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

Local News
June 29, 2022
926 views 0 secs 0

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට සහන කාලයක්

2022 ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය