Local News
June 29, 2022
359 views 2 secs 0

IOC සමාගම පෙට්‍රල් සදහා සීමා නියම කරයි

ලංකා IOC සමාගම පෙට්‍රල් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට තීරණය කර තිබෙනවා.එම සීමා පහතින්, යතුරුපැදි – රුපියල් 1500 ත්‍රීරෝද රථ – රුපියල් 2500 මෝටර් රථ – රුපියල් 7000

Local News
June 27, 2022
332 views 0 secs 0

ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි…

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 වැනි දා දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් එම සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු ඇත.

Local News
June 27, 2022
327 views 0 secs 0

පෑලියගොඩ වෙඩි තැබීමක්….

ඊයෙ (26) පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස අවු. 32ක් වූ මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.මියගිය පුද්ගලයා තම දරුවා හා බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් තිබේ. මෙම සිද්ධියෙන්මාර්ගයේ ගමන් කල කාන්තාවක්ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතරවෙඩි වැදීමෙන් […]

Local News
June 26, 2022
352 views 0 secs 0

හෙට සිට ඉන්ධන ලබා ගැනීමට ටෝකන් පත් නිකුත් කිරීමට තීරණයක්…

පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ හේතුවෙන් හෙට (27) දිනයේ සිට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට ටෝකන් පතක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. අදාළ ටෝකන් පත අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය සහිතව ඉන්ධන පිරවුම්හලට ආවේනික […]

Local News
June 26, 2022
323 views 0 secs 0

ලබන සතිය තුළත් නගර ආසන්න පාසල් නොපැවැත්වීමට තීරණයක්..

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුල පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ […]

Local News
June 26, 2022
336 views 0 secs 0

රාජ්‍ය සේවකයින් සම්බන්ධ චක්‍රලේඛය දීර්ඝ කරයි…

රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීය යුතුය. හැකි සෑම විටම නිලධාරීන්ට නිවසේ රැඳී සිටිමට ඉඩදී ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට ප්‍රමුඛත්වය […]

Local News
June 26, 2022
352 views 13 secs 0

හෙට සිට පැය 3ක විදුලි කප්පාදුවක්…

හෙට (27) දිනයේ සිට ජුලි මස 3 වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි මිනිත්තු 40 ක් සහ රාත්‍රී […]

Local News
June 26, 2022
332 views 2 secs 0

ඉන්ධන මිල ඉහලට…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඓOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. පෙට්‍රල් 92 – රු.50 කින් (නව මිල රු.470) පෙට්‍රල් 95 – රු.100 කින් (නව මිල රු.550) ඔටෝ ඩීසල් – රු.60 කින් (නව […]