නියමිත වේලාවට විභාග ශාලාව යාමට නොහැකි වන දරුවන්ට සහනයක්..
හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් යම් සිසුවෙකුට නියමිත වේලාවට විභාග ශාලාව වෙත පැමිණීමට නොහැකිවුවහොත් ඊට සහනයක් ලබාදීම සඳහා අදාළ විභාග ශාලා අධිපතිවරුන් දැනුවත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළා. මේ […]
