ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කර තිබේ.රුමේෂ්...
මෙරටින් සොයාගත් ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික වන ආසියාවේ රැජින (QUEEN OF ASIA) ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.මෙම...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණයට අපහාස...
ඉන්ධන මිල ඉහළයාමත් සමඟ සංශෝධනය කරන ලද බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නව බස් ගාස්තු සංශෝධනය ලබන 05 වන දින සිට ක්‍රියාත්මක බවයි ජාතික...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනිකකිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 150 කින් වැඩි කෙරේ. ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60කින් වැඩි කෙරේ
සියලුම රාජ්‍ය සේවකයින් ජනවාරි මස 3 වනදා සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පසුගිය කාලයේ සේවකයින් සේවයට කැඳවීම සිදු කරනු...
2022 ජනවාරි 05 සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව රු. 3/= ඉහළට. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට අනුව නව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇත.“ඉන්ධන මිල අඩු...
ඊයේ (28) බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.ඒ අනුව අද දිනයේ සිට සිය...
අද (29) දිනයේ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව ලබාදී ඇති...
රට තුළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තෙවැනි මාත්‍රාව ලෙස භාවිත කිරීමට නියමිත Pfizer COVID-19 එන්නත් මාත්‍රා 1,147,770 ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා