ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුයි – මහාචාර්ය බුද්ධි මාරඹේ
මේ මොහොතේ සිටම ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවර වී අස්වැන්න සියයට 50 කට වඩා අඩුවනු ඇති බවත් ඔක්තෝම්බර් මාසයේ සිට මාසිකව අවශ්‍ය කරන වී ප්‍රමාණය ජනතාවට ලබාදීමට නොහැකි වන බවයි. ඒ අනුව සහල් […]
