Highlights, Local News
January 05, 2026
120 views 0 secs 0

දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලබාදීමේ උත්සවය අද…

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලිපි ප්‍රදානයේ උත්සවය අද (2026.01.05) දින දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙම උත්සවයට දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ අමාත්‍යාංශ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්.පී. විතානගේ ඇතුළු පිරිසක් සහභාගී විය. උත්සවයේදී දුම්රිය ස්ථානාධිපති III ශ්‍රේණිය සඳහා නවක පත්වීම් 100ක් ලබා දීම සිදු විය.

Local News
January 05, 2026
123 views 0 secs 0

2026 පළමු පාසල් වාරය අද ආරම්භ වෙයි…

2026 පළමු පාසල් වාරය අද (05) දින ආරම්භ විය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 6 ශ්‍රේණිය සහ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පළමු පාසල් වාරය අද ආරම්භ නොවීය. 6 ශ්‍රේණියේ පළමු පාසල් වාරය ලබන (21) වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පළමු ශ්‍රේණියේ සිසුන් හඳුනා ගැනීම පමණක් අද සිදු කරනු ලබයි, පළමු ශ්‍රේණියේ පළමු පාසල් […]

Local News
December 04, 2025
98 views 0 secs 0

කඩුගන්නාවෙන් කොළඹ–මහනුවර මාර්ගය නැවත අත්හිටුවයි

මහනුවර–කොළඹ මාර්ගය කෑගල්ල දිස්ත්‍රික් කඩුගන්නාව ප්‍රදේශයෙන් අද පස්වරුවේ සිට නැවත වසා දැමූ බව දිස්ත්‍රික් ලේකම් ජේ.එම්. හේරත් මහතා දැනුම් දෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලభූ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, නායයෑම් හේතුවෙන් මෙම මාර්ගය ඊට පෙරද කිහිපවාරයක් තාවකාලික ලෙස වසා තිබුණි. ඊයේ පස්වරුවේ එය යළි ගමනාගමනට විවෘත කළද අද නැවත වසා දැමීය. ආපදා […]

Local News
December 04, 2025
97 views 0 secs 0

බස්නාහිර පළාත් කසළ ගොඩකිරීම් සති තුනකින් ඉවත් කිරීමට උපදෙස්…

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අද (04) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රැස්වීමේදී, ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ සති තුනක් ඇතුළත ක්‍රමවත් ලෙස ඉවත් කිරීම අවශ්‍ය බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය. ඉක්මනින් කසළ ඉවත් කර ගැනීම සඳහා ඉඩම් සංවර්ධන සංස්ථාව සතු කෙරවලපිටිය අක්කර පහක ජනනියමිත ඉඩමක් ලබා දී ඇති අතර, එමඟින් දැන් ගොඩගැසෙන කසළ ගැටලුවකට […]

Local News
November 27, 2025
105 views 0 secs 0

ඉන්දුනීසියාවේ භූකම්පනයක්. ශ්‍රී ලංකා වෙරළබඩ ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි…

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක තීව්‍ර භූකම්පනයක් අද (27) සිදුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.26ට, කිලෝමීටර් 25ක් ගැඹුරින් මේ භූ කම්පනය ඇතිව තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා වෙරළබඩ හා ආසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව මෙයට සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි. කෙසේ වෙතත්, කාලගුණවිද්‍යා […]

Highlights, Local News
November 27, 2025
106 views 0 secs 0

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් උසස් පෙළ විභාය පැවැත්වෙන දින වල වෙනසක්..

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන්, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ. ඒ සඳහා දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබේ. අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ […]

Local News
November 21, 2025
105 views 1 sec 0

SLIIT නීති පීඨ සිසුන් ‘Vision’ වැඩසටහනට එක්වෙයි…

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසු සිසුවියන්ට ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කරන ‘Vision’ වැඩසටහනට අද (21) සහභාගී වීමට අවස්ථාව ලැබිය. මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන ඒකකය එක්ව සිසුන් සඳහා ක්‍රියාත්මක කරන උත්සාහයකි. එයට සමගාමීව පරිසර ප්‍රතිරක්ෂණයේ වැදගත්කම අනස්ථ කරමින් ආයතනයට වටිනා පැළ කිහිපයක් තිළිණ ව ලෙස පිරිනැමිණ. […]

Highlights, Local News
November 21, 2025
105 views 5 secs 0

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ….

2025 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵලය අනුව පාසල් ඇතුළත් කිරීමට අද (21) කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අවශ්‍ය කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බව සඳහන් වේ. එකමඟින්, සිසුන්ට ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට https://g6application.moe.gov.lk වෙත පිවිසිය හැකි බවද දැනුම් දෙන ලදී.

Local News
November 21, 2025
88 views 0 secs 0

NCPI අනුව ඔක්තෝම්බර් උද්ධමනය 2.7% දක්වා ඉහළට…

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම තොරතුරු සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 2.1% ක අගය සමඟ සැසදූ විට ඉහළ දැක්වීමකි. සැප්තැම්බර් මාසයේ 3.8% ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ 4.1% දක්වා ඉහළ […]

Local News
November 18, 2025
101 views 0 secs 0

ඖෂධ 350කට පාලන මිල — ගැසට් නිකුත් කිරීමට සැලසුම්…

ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති අතර එය සදහා ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම ගැසට් මගින් ඖෂධ 350ක් සඳහා පාලන මිලක් තීණය කරන බවය. මේ සඳහා නියමයන් පනවා ඇති අතර, ඒවාට […]