ඔක්තෝබර් පළමු පාර්ලිමේන්තු සතිය අද ආරම්භ වේ….
ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අද (07) ආරම්භ වන අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. අද දිනයේදී ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. හෙට (08) දිනයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පරිපූරක […]
