අද සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක වෙයි….
රථ වාහන නීතිය අද (08) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඒ සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් යොදවා රථ වාහන පරීක්ෂා කිරීමට නියමිත බවයි. මෙම පරීක්ෂණවලදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන, වර්ණ වෙනස් කළ වාහන, විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කරන වාහන, එමඟින් නීතිවිරෝධී […]
