Local News
September 30, 2025
53 views 0 secs 0

බස් ප්‍රවේශ පත්‍රය නැති මගීන්ට හෙට සිට දඩ…

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස්රථවල ගමන් කරන මගීන්ට හෙට (01) සිට දඩයක් නියම කරන බවයි. අධිකාරියේ ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පැවසුවේ, මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට ද දඩ නියම කිරීමට කටයුතු කර ඇති බවය. ඒ අනුව හෙට සිට බස්නාහිර පළාතේ ධාවනය වන සියළු බස්රථවල ගමන් කරන මගීන්ට […]

Local News
September 30, 2025
58 views 0 secs 0

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය අද…

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (30) සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ, ආචාර්ය හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය පළ කිරීමේ අරමුණින්ය. සම්මේලනය සඳහන් කළේ අද දිනයේ දිවයිනපුරා සියළු විශ්වවිද්‍යාලවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි. බලධාරීන් සමඟ කිහිප වරක් සාකච්ඡා කළද තවමත් සෘජු විසඳුමක් නොලැබූ බවද […]

Local News
September 30, 2025
58 views 0 secs 0

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ නව පද්ධතිය අද සිට..

රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා නව ක්‍රමයක් අද (30) සිට ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති අතර, බලපත්‍රයේ වෙනස්කම් අවශ්‍ය නොවන්නේ නම් එය එම ආයතනයෙන් ලබාගත හැකිය. අදාළ අයදුම්කරුවන් තාවකාලික බලපත්‍රය ලබාගැනීම සඳහා මෝටර් […]

Local News
September 23, 2025
64 views 0 secs 0

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය. මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Local News
September 23, 2025
65 views 0 secs 0

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි. ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත. එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් […]

Local News
September 15, 2025
62 views 0 secs 0

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය. මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා […]

Local News
September 15, 2025
60 views 0 secs 0

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතයි – බලශක්ති අමාත්‍ය…

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත […]

Local News
September 15, 2025
66 views 0 secs 0

මහයියාව ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදලේ නව වැඩසටහන…

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි. මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර […]

Local News
September 15, 2025
55 views 0 secs 0

පළාත් පාලන සතිය අද සිට ආරම්භ වේ…

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තියට අනුකූලව වසර නවයකට පසු පළාත් පාලන සතිය අද (15) සිට ආරම්භ වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා පැවසීය. “පුනරුදයේ පුරවර” යන තේමාව යටතේ මෙය ලබන 21 දා දක්වා ක්‍රියාත්මක වන අතර, අද (15) දිනය ජංගම සේවා දිනය ලෙස නම් කර ඇත. හෙට […]

Local News
September 15, 2025
54 views 0 secs 0

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භයි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය. 1964 වසරේ ඉදිකර ඇති මෙම බස් නැවතුම්පොළ අවුරුදු 60කට පසු මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වීම විශේෂත්වයකි. මෙම කටයුත්ත සඳහා රුපියල් මිලියන 424ක් වැය කිරීමට නියමිත වන අතර, නවීකරණය යටතේ නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති සහ අංග රැසක් […]