Local News
September 15, 2025
85 views 0 secs 0

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතයි – බලශක්ති අමාත්‍ය…

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත […]

Local News
September 15, 2025
89 views 0 secs 0

මහයියාව ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදලේ නව වැඩසටහන…

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි. මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර […]

Local News
September 15, 2025
81 views 0 secs 0

පළාත් පාලන සතිය අද සිට ආරම්භ වේ…

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තියට අනුකූලව වසර නවයකට පසු පළාත් පාලන සතිය අද (15) සිට ආරම්භ වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා පැවසීය. “පුනරුදයේ පුරවර” යන තේමාව යටතේ මෙය ලබන 21 දා දක්වා ක්‍රියාත්මක වන අතර, අද (15) දිනය ජංගම සේවා දිනය ලෙස නම් කර ඇත. හෙට […]

Local News
September 15, 2025
74 views 0 secs 0

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භයි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය. 1964 වසරේ ඉදිකර ඇති මෙම බස් නැවතුම්පොළ අවුරුදු 60කට පසු මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වීම විශේෂත්වයකි. මෙම කටයුත්ත සඳහා රුපියල් මිලියන 424ක් වැය කිරීමට නියමිත වන අතර, නවීකරණය යටතේ නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති සහ අංග රැසක් […]

Local News
September 08, 2025
84 views 0 secs 0

2025 දී මෙරට සංචාරකයින් 16 ලක්ෂ ඉක්මවයි….

2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ගණන ලක්ෂ 16 ඉක්මවා තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. ඊයේ (07) වන විට 1,604,018ක් දක්වා විදේශ සංචාරකයින් මෙරටට පැමිණ ඇති අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් ශ්‍රී ලංකාවට පිවිස තිබේ. සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් 10,171ක් […]

Local News
September 08, 2025
85 views 0 secs 0

රත්‍රං මිල අද තෙවරක් ඉහළට – පවුමක් රු. 5,000කින් වැඩිවෙයි…

මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රු. 5,000ක පමණ ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව “කැරට් 22” රන් පවුමක මිල සෙනසුරාදා (06) දින රු. 266,400ක් ලෙස පැවති අතර, අද දිනයේ තුන් වතාවක් ඉහළ ගොස් රු. 271,000ක් දක්වා වාර්තා වී තිබේ. මෙම අතර, “කැරට් 24” රන් පවුමක මිලද […]

Local News
September 08, 2025
80 views 0 secs 0

වසර 09කට පසු පළාත් පාලන සතිය නැවත – “පුනරුදයේ පුරවරය” යටතේ සැප්තැම්බර් 15 සිට 21 දක්වා

2025 වසරේ පළාත් පාලන සතිය සැප්තැම්බර් 15 සිට 21 දක්වා “පුනරුදයේ පුරවරය” යන තේමාව යටතේ පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා ප්‍රකාශ කළේය. 2016දී අවසන් වරට පවත්වා තිබූ පළාත් පාලන සතිය, නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන පළමු අවස්ථාව බවද එහිදී සදහන් කරන ලදි. “පුනරුදයේ පුරවර” සතිය තුළ […]

Local News
September 08, 2025
94 views 0 secs 0

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකත්වය උසස් කිරීමට නව සැලසුම්

මෙරට සෞඛ්‍ය සේවාවේ විශ්ව සෞඛ්‍ය අගයන් තවත් ඉහළට නංවීමට නව වැඩපිළිවෙලක් යටතේ දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අද (08) පියවර ගන්නා ලදි. කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති උත්සව සභාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වය දරන අතර, නව සීමාවාසික වෛද්‍යවරයන්ට පත්වීම් ලිපි මෙහිදී […]

Local News
September 08, 2025
92 views 0 secs 0

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයට…

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විනය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබේ. පසුගියදා ඇල්ල–වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු රිය අනතුර අවස්ථාවේදී, වෛද්‍ය රාජපක්ෂ මහතා අනතුරට පත් වූ අයගේ ජීවිත බේරා ගැනීමට සිය ජීවිත අවදානමට ගෙන කටයුතු කළේද විශේෂත්වයකි.

Local News
September 08, 2025
91 views 0 secs 0

පාවෙමින් තිබූ මිනිසුන්ගේ මළ සිරුරු දෙකක් සොයා ගැනේ…

කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් හමුවිය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ, හෙට්ටිගම, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් ද නැතහොත් වෙනත් සැකපහරණ මරණයක්ද යන්න පිළිබඳව කුඹුක්ගැටේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම, පල්ලේකැලේ පොලිස් වසමේ වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී තවත් පිරිමි මළ […]