Local News
December 21, 2021
308 views 0 secs 0

ඉන්ධන මිල ඉහලට….

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව,පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 157 සිට 177 දක්වා ​​රුපියල් 20 කින්,පෙට්‍රල් (ඔක්ටේන් 95) රු. 184 සිට 207 දක්වා රු. 23 කින්,ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 121 දක්වා රු.10 කින්,සුපර් ඩීසල් රුපියල් 144 සිට 159 දක්වා රු.15 කින්,භූමිතෙල් රුපියල් 77 සිට 87 දක්වා රු.10 […]

Local News
December 21, 2021
305 views 0 secs 0

මහා බැංකුවෙන් මුදල් ඇමතිට ලිපියක්

ඉන්ධන ඉල්ලුම පාලනයට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත. මෙම දැනුම්දීම කර ඇත්තේ දැනට පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ඉන්ධන ඉල්ලුම අඩු කිරීමේ අරමුණින් බවයි එහි සඳහන් වන්නේ. ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ, කැඳවුම්කරු, ආනන්ද […]

Local News
December 20, 2021
281 views 0 secs 0

අවශ්‍ය නිවැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් – අනුර කුමර දිසානායක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් නිවැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. රට භාර ගැනීමට හා රට හැදීමට සූදානම් බවයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.රට මේ මොහොතේ මුහුණදී ඇති […]

Local News
December 20, 2021
323 views 0 secs 0

ලබන වසරේ පාසල් ආරම්භය හා විහාග පැවැත්වෙන ආකාරය

2022 වසරේ පාසල් ආරම්භය හා විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේ කරුණු පැහැදිලි කළා. 2021 දෙසැම්බර් මස 23 වනදා පාසල් වාරය අවසන් වන අතර යළිත් ජනවාර් 3 වනදා ආරම්භ වේ. අමාත්‍යවරයා සඳහන් කළේ මේ අවුරුද්දට නියමිත පාසල් වර්ෂය අප්‍රේල් මාසයෙන් අවසන් වන බවයි .ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසයේ තුන්වෙනි […]

Local News
December 19, 2021
347 views 0 secs 0

හෙට දින වැඩවර්ජනය කරන වෛද්‍යවරු…

හෙට (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම්කර තිබේ.පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතර මෙම එක්දින වර්ජනය හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ලවිය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

Local News
December 19, 2021
380 views 0 secs 0

දුම්රියක ගැටී දරුවෙක් මියයයි…

ඊයේ (18) උදෑසන අළුත්ගම දුම්රිය ස්ථානය අසලදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වු දුම්රියක ගැටුණු අවුරුදු 9ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ. ඇය කෙලින් වීදිය, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් බවයි වාර්තා වන්නේ.. මේ වන විට මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Local News
December 17, 2021
312 views 0 secs 0

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් පමණක් වෙළෙඳපොළට

වෙළෙඳ පොළට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් නිකුත් කරන ලෙස ගෑස් සමාගම්වලට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.වෙළඳපොළට නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූලනොවන ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත එකතු කර ගැනීමට කටයුතු කරන ලෙස ද ගෑස් සමාගම් වෙත කළ අතුරු තහනම් නියෝග මගින්අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ ය.නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති මෙම රීට් […]

Local News
December 17, 2021
406 views 0 secs 0

දියර පොහොර නැවත පරීක්ෂා කිරීමට සහ දේශීය පොහොරවල ගැටලු සොයා බැලීමට කණ්ඩායමක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දේශීයව නිෂ්පාදනය කරන දියර පොහොර සම්බන්ධ ගැටළු විමර්ශනය කිරීම සඳහා කණ්ඩායමක් පත් කිරීමට තීරණය කර ඇත.කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තා ද සිල්වා මහතා කියා සිටියේ එම පොහොර භාවිතා කිරීමෙන් පසු ගොවි බිම්වල ඇති වී ඇති තත්ත්වයන් පිළිබඳව වාර්තා කරන ලෙස අදාළ කණ්ඩායම්වලට උපදෙස් ලබා දුන් බවයි.ඒ සමගම ශ්‍රී ලංකාවේ පොහොර ලේකම් […]

Local News
December 15, 2021
305 views 0 secs 0

පසුගිය දෙවසර තුළ ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව හා ජාතිය ගොඩනැගීමට විශාල කාර්යභාරයක් ඉටු කළා- ආරක්ෂක ලේකම්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට පසුගිය දෙවසර තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. . අද (15) දින ත්‍රිවිධ හමුදාවේදෙවසරක ක්‍රියාකාරීත්ව පිළිබඳ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පෙරවරුවේ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා. අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන බවත් […]