මහානායකවරුන්ට කාර්ය සාධක බළකා ප්‍රධානියා නම් කළ යුතුයි
එකම රටක් එක නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය යුතුව තිබුණේ මහානායක හිමියන් විසින් නම් කරන ලද භික්ෂුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ප්‍රකාශ කළේය. මේ බව ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. කාර්ය සාධක බළකායේ ප්‍රධානියා විය යුතු භික්ෂූන් වහන්සේ නමක් කාගේත් පිළිගැනීමට ලක්විය යුතු […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය
ඊයේ (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය පැවැත්විය. පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ, 2016 වසරේ නොවැම්බර් 01 වැනිදායි. පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මේලනය ආරම්භ වූයේ , එහි නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණිමත් සමගයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]
විදුලි කප්පාදුව සිදුවෙයිද…?
හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා. මෙම උද්ඝෝෂණයට කාර්යාල වැඩබිම් නියෝජනය කරන සේවකයින් සම්බන්ධ වන අතර බලාගාර සේවකයින් සමබ්න්ධ නොවන නිසා කිසිදු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවව බවයි වාර්තා වන්නේ. නමුත් සේවකයන් කොළඹට කැඳවීමට කටයුතු කරන නිසා […]
කොවිඩ් වාර්තාව….
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 513,540ක් දක්වා ඉහළගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ඊයේ දිනට තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී […]
අබාන්ස් රියදුරු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
2021.11.01 වන දින කැප්පෙටිපොළ පොලිස් වසමේ අබේවෙළ – රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ හංදිය අසළ දී වැටලීමක් සිදුකර ඇත. එහිදී අබාන්ස් ආයතනය මගින් ATM යන්ත්‍ර වලට මුදල් තැන්පත් කිරීම සදහා වෑන් රථයකින් මුදල් රැගෙන යමින් සිටියදී, නිලධාරීන් වෑන් රථයෙන් බැස මුදල් යන්ත්‍ර තුලට දැමීමට ගිය අවස්ථාවේ දී රියදුරු විසින් වෑන් රථය සහ රුපියල් හය කෝටි හැත්තෑ හතර […]
ඩෙංගු රෝගීන්ගේ භයානක වැඩිවීමක්
ඊයේ (01) දින පමණක් රෝගීන් 120 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඊයේ (නොවැ. 1) පමණක් ආසාදිතයින් 32ක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ උපදේශිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි කියා සිටියේ කොවිඩ් හා සමාන විය හැකි උණ, සෙම්ප්‍රතිශ්‍යාව, මාංශ පේශි වේදනාව […]
