Local News
October 06, 2021
281 views 0 secs 0

මෙරටට ලැබෙන සහනදායී ණය මුදල වැඩි කිරීමට ADB පොරොන්දු වෙයි..

ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති හමුවේ දී, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන සහනදායී ණය මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල්, කෙනිචි යොකෝයාමා පවසනවා. පසුගිය වසරේ දී මෙරටට ලබාදී ඇති සහනදායී ණය මුදල ඩොලර් මිලියන 750ක් බවයි ආසියානු […]

Local News, Politics
October 06, 2021
248 views 0 secs 0

සජිත්ගෙන් පැන්ඩෝරා පත්‍රිකා ගැන නිවේදනයක්….

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මෙම බරපතළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශයින්ම කනගාටුදායක බවත්, නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. නිවේදනය පහතින්.

Local News
October 06, 2021
308 views 1 sec 0

EVER ACE ලංකාවට….

ලෝකයේම වරායවල් 24කට පමණක් ඇතුල් කල හැකි ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව අද (06) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

Local News
October 06, 2021
266 views 0 secs 0

රට පුරා විරෝධතා…

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ප්‍රකාශ කරමින් මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

Local News
October 05, 2021
279 views 0 secs 0

කොවිඩ් මරණ 40ක්..

ඊයේ (04) දිනට තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 40ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළගොස් ඇත.

Local News
September 30, 2021
281 views 0 secs 0

හෙට සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශය…

හෙට (01) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.එම මාර්ගෝපදේශ මාලාව පහතින්.

Local News
September 30, 2021
358 views 0 secs 0

හෙට සිට RMV විවෘතයි…

හෙට (01) සිට නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව තබත්, අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

Local News
September 30, 2021
277 views 0 secs 0

අන්තර් පළාත් සංචරණ සීමා පැවැත්වුවොත් යහපත් ප්‍රතිපල ලැබෙයි- පද්මා ගුණරත්න

රට විවෘත කළද අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළ හොත් කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් ආදී කටයුතු වල නිරත වුවහොත්, කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා.

Local News
September 29, 2021
268 views 0 secs 0

අවසන් වන ඇඳිරි නීතිය….

ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4.00ට දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

Local News
September 28, 2021
294 views 1 sec 0

කාළගුණ වාර්තාව….

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. ඌව සහ […]