Local News
September 19, 2021
220 views 0 secs 0

කිරිපිටි මිල 200කින් වැඩි කිරීමට එකඟ වෙයි…

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දැක්වු කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ, සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ, කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීමක් සිදු කළත් පසුව රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති […]

Local News
September 19, 2021
239 views 0 secs 0

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට …

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබු හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (19) උදෑසන බම්බලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය. පසුගියදා බම්බලපිටිය, කොතලාවල ඇවිනිව්හි පිහිටි පෞද්ගලික ඉඩමකට ඇතුළු වී එහි ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට ඔහු විසින් පහර දී ඇති බවට චෝදනා එල්ල […]

Local News
September 19, 2021
235 views 0 secs 0

කබ්රාල්ගේ “සය මාසික ආර්ථික සැලැස්ම” …

ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් එම “සය මාසික ආර්ථික සැලැස්ම” නිර්මාණය කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවුඩයේ දැක්වේ.

Local News
September 19, 2021
199 views 2 secs 0

ස්පුට්නික් – V තොගයක් දිවයිනට…

අද (19) අලුයම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත. මෙම ස්පුට්නික් – V කොවිඩ් මර්දන එන්නත් තොගය මහනුවර ප්‍රදේශයේ එම එන්නතේ පළමු […]

Local News, Politics
September 18, 2021
244 views 0 secs 0

මහින්ද යාපා අබේවර්ධන තාවකාලික රාජ්‍ය නායකයා ලෙස පත් කරයි…

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ ඝ්20 සම්මේලනයට සහභාගී වීම නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන තාවකාලික රාජ්‍ය නායකයා බවට පත් කර තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මෙවැනි වාතාවරණයක් ඇති වූ පළමු […]

Local News
September 18, 2021
224 views 3 secs 0

ලංකාවෙන් 50%ක් එන්නත්කරණයට ලක් කර අවසන්…

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් (21,919,413) අඩකට ඊයේ (17) සවස්වන විට COVඓඪ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා දී පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සයිනොෆාර්ම් – 8,973,670ඇස්ට්‍රා සෙනිකා – 949,105මොඩර්නා -758,282ෆයිසර් -243,685ස්පුට්නික් – 43,453 එකතුව 10,968,195

Local News, Politics
September 18, 2021
240 views 0 secs 0

මහින්ද මහතා ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි…?

අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි. අයවැයෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා වෙයි.

Local News
September 18, 2021
241 views 0 secs 0

නිරෝධායන නීති කඩ කල 74,507 අත්අඩංගුවට….

නියමිත අවසර නොමැතිව බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කර සිටියා. එමෙන්ම ඊයේ (17) දිනය තුළ පුද්ගලයින් 613ක් හා වාහන 104ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් […]

Local News
September 17, 2021
244 views 0 secs 0

චීන රජයෙන් මෙරටට සිනොවැක් පරිත්‍යාගයක්….

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබෙනවා. සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වන අතර අගෝස්තු අවසානය වන විට රටවල් 50කට පමණ මාත්‍රා බිලියන 1.8ක් සපයා ඇති අතර ඉන් බිලියන 1.4ක් ලබාදී ඇතැයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.