Local News
September 16, 2021
239 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,382 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 497,805ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (15) දිනට තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති […]

Local News
September 16, 2021
267 views 0 secs 0

විදුලි බිල් ගෙවන්නැයි විදුලිබල ඇමතිගෙන් ඉල්ලීමක්….

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කලේ විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එතුමා සඳහන් කලා. “තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. […]

Local News
September 16, 2021
220 views 1 sec 0

නීති විරෝධී ලෙස ආනයනය කල භාණ්ඩ තොගය……

මෙම මස 12 වන දින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ස්ම්ය්ලි ලේඩි (Sමිලෙය් ළඩ්ය්) නමැති නෞකාවෙන් ගෙන ආ සැක සහිත අඩි 20 බහාලුමක් ඔරුගොඩ වත්තේ ර්‍Cඨ් බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී, ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි.මෙම ආනයනය රේගුවෙන් නිදහස් කර […]

Local News
September 15, 2021
710 views 0 secs 0

ලංකා රෝහලෙන් සොයාගත් අත්බෝම්බය….

කොළඹ, නාරහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී ඊයේ (14) දිනයේ ආරක්ෂිත ඇණය ගලවා, දැල්වූ මදුරු දඟරයක් සවි කර පුපුරා යන ලෙස සකසා තිබු අත්බෝම්බයක් සොයා ගෙන තිබුණා. රෝහලේ වැසිකිළියක් තුළ තබා තිබූ මෙම අත්බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් පරිශ්‍රයේ ඇති ගරාජයක් වෙත රැගෙන ගොස් නාරහේන්පිට පොලීසිය මේ බව දැනුම් දීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ […]

Local News
September 15, 2021
613 views 0 secs 0

බන්ධනාගාරයේ සැප සොයන රිෂාඩ්….

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.බන්ධනාගාරයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින වාට්ටුවේ වෙනම සිර මැදිරියක ඔහුව රඳවා ඇති අතර එම සිර මැදිරිය තුළ රස්නය වැඩි බවත්, සෞඛ්‍ය හේතුන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීමේ දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

Local News
September 14, 2021
257 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,475දෙනෙකු අද (14) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,957ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (13) දිනට තවත් කොවිඩ් මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති එම මරණ 136ත් සමග මෙරට […]

Local News
September 14, 2021
226 views 0 secs 0

සඳුදායින් පසු රට විවෘත වෙයිද…?

ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගනු ඇතැයි, කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, වාර්තාවන රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් සති 4ක කාලයක් රට වසා තැබීම ප්‍රමාණවත් බවත් ය. කෙසේ වුවද එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය […]

Local News
September 14, 2021
344 views 0 secs 0

සුසන්තිකාටත් කොවිඩ්…

ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඇය තම පවුලේ සාමාජිකයින් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී ප්‍රතිකාර ලබමින් සිටී.

Local News
September 14, 2021
225 views 0 secs 0

ගෑස් මිල තව ඉහල යයිද..?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඊට හේතුව ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම බවයි ඔවුන් ප්‍රකාශ කළේ.කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
September 13, 2021
236 views 0 secs 0

නව බැංකු අධිපති 15වනදා සිට වැඩ භාරගනී..

2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.