කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක්...
ඊයේ (07) දින මත්තලට පැමිණි යුක්රේනියානු සංචාරකයන් 192 කුට සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිපල අනුව කිසිවෙකු කොවිඩ් ආසාදිතයන් නොවන බව සනාථ වී ඇති අතර ඒ අනුව...
කෑගල්ල මූලස්ථාන පොලීසියේ දෙදෙනෙකුටත්, කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකුට හා කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.පොළොන්නරුව,...
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සදහා හික්කඩුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කර ඇති බව...
ගත වූ පැය 24ක කාලය තුළ පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්...
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය යොදාගැනීමට සැලසුම් කර ඇති බව පවසයි. එළවළු, පලතුරු හා පොහොර දිවයින පුරා බෙදාහැරීමට ගතවන...
මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය , ශ්‍රී ලංකාව රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 13 හමාරක් වන...
තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ(07) සිදු වූ අතර එහිදී දිගු...
පසුගිය දින දෙක තුළ මුහුණු ආවරණ නොමැතිව 1583කු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගේ ඇන්ටිජන් හා ඵ් C ර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඇන්ටිජන් පරීක්ෂණ මගින් 16 ආසාධිතයන්...