ලබන වසරේ සිට විභාග සියල්ල නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරනවා – සුසිල් ප්‍රේමජයන්ත
ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය. පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවද අමාත්‍යවරයා එහිදී […]
