කුකුළු මස් මිල පහල යන ලකුණු…..
ඉදිරි සති කිහිපය ඇතුළත ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. කෙසේ වුවද සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවත්,මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවත් එහි […]
මෙරට කෘෂිකාර්මික දියුණුව සඳහා ඩ්‍රෝන තාක්ෂණය…
නවීන ඩ්‍රෝන තාක්ෂණය මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යොදා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් දියත් කරන ලද ඩ්‍රෝන නියමුවන් පුහුණු කිරීමේ වැඩසටහනක උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටි අතර, කාලය ඉතිරි කර ගැනීමට, කෘෂිකාර්මික අංශයේ නාස්තිය අවම කිරීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට ඩ්‍රෝන […]
ලිට්‍රෝ ගෑස් මිල පහලට…
ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන අතර ඊට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.5 අඩු කෙරෙනු ඇති බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලා. හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් […]
වෛද්‍ය ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ භාර ගනී…
අද (30) සිට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ ඔහු නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කිරීම්‍රන් අනතුරුවයි. වෛද්‍ය ෂාෆිට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර […]
ආනයනික පළතුරුවල ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්යයි….
ජුනි 01 දා සිට ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කර තිබේ.මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන ඊයම් අන්තර්ගත බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.2021 – 2022 අතර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කළ ජාතික ආහාර හා සුරක්ෂිතතා සමීක්ෂණයේදී ඒ බව අනාවරණ වී ඇත මෙම තත්ත්වය මහජන සෞඛ්‍යට හානිකර […]
