Local News
October 06, 2023
195 views 0 secs 0

හෙට දින ජල කප්පාදුවක්…

හෙට (07) පස්වරුවේ සිට ඉරිදා පෙරවරු 08 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම් අත්හිටුවීමට නියමිතයි බව ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශකර සිටියා.

Local News
October 04, 2023
266 views 0 secs 0

ආපදා හේතුවෙන් මාතර පාසල් වැසේ..

පවතින ආපදා තත්ත්වය සැළැකිල්ලට ගනිමින් හෙට (05) සහ අනිද්දා (06) දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
October 04, 2023
184 views 0 secs 0

2023 අපොස උසස් පෙළ ජනවාරියේ..

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට දින නියමකර ඇති අතර ඊට අදාල කාල සටහන් ඉදිරියේදි නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා. විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා පමණක්, මේ මස 06 වනදා […]

Local News
October 04, 2023
148 views 1 sec 0

ගෑස් මිල ඉහලට…

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති අතර ලිට්‍රෝ සමාගමේ මිල ගණන් පහත පරිදි වේ. 12.5 kg රුපියල් 343 කින් ඉහල ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 3,470 යි5 kg රුපියල් 137 කින් ඉහල දමා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 1,393 යිරුපියල් 63 […]

Local News
October 04, 2023
161 views 0 secs 0

ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති 11 වැනිදා සිට තහනම්…

ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම තහනම විභාගය අවසන් වන තෙක් පවතින අතර අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොබර් […]

Local News
September 25, 2023
154 views 2 secs 0

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි..

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙනි. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කල අතර එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් […]

Local News
September 25, 2023
144 views 0 secs 0

ඉන්දියාවෙන් මෙරටට එන දුම්රිය එන්ජින්….

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති අතර ඉන් අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට […]

Local News
September 25, 2023
144 views 0 secs 0

සචිත්‍රට ඇප…

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (25) ඇපමත මුදා හැර තිබේ.

Local News
September 25, 2023
170 views 0 secs 0

අදින් ඇරඹෙන ජාතික නීතී සතිය….

ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මකයි. මෙහිදී නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදෙන බවයි නීතිඥ […]

Local News
September 24, 2023
167 views 0 secs 0

දිවි තොර කල සාදය…

මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ පැවැති සාදයක් අතර තුර ඇතිවු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයා තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ […]