FEATURE
on Jan 11, 2022
343 views 0 secs

ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීම අමෙරිකාවේදී සාර්ථකව සිදුකර තිබේ. ඩේවිඩ් බෙනට් නම් 57 හැවිරිදි අමෙරිකානුවෙකුට මෙම හදවත් බද්ධය සිදුකර ඇති අතර මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි අදාළ වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

FEATURE
on Jan 11, 2022
193 views 0 secs

මාර්ග අංක 100,101 සහ 183 යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

FEATURE
on Jan 10, 2022
216 views 0 secs

අද (10) දහවල් බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවලින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ. මිය ගිය පුද්ගලයින්ගේ අන්‍යතාව මෙතෙක් හෙළිවි නොමැති බව වාර්තා වේ.

FEATURE
on Jan 10, 2022
190 views 0 secs

අද (10) කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ප්‍රථම වරට ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව උදා වුණා. අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබේ. කොළඹ වරාය නගර පරිශ්‍රයට ඇතුළුවීමට හැකි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුව පළමුවරට ජනතාව වෙනුවෙන් විවෘත කරනු […]

FEATURE
on Jan 10, 2022
222 views 0 secs

ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇති අතර මේ පිළිබඳව අදස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ එම හිඟ මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවයි.ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවත් දැනට තෙල් සංස්ථාව […]

FEATURE
on Jan 9, 2022
206 views 0 secs

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුකොට ගෙන පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබුණි.මේ හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි හෙට (10) සිට විදුලිය විසන්ධි […]

FEATURE
on Jan 8, 2022
206 views 0 secs

අද (08) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ රත්මලානට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.

FEATURE
on Jan 6, 2022
206 views 0 secs

පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන අන්දමට පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය.ලබන මාසයේ අවසන් වන විට රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය. රජය වී කිලෝවක් සඳහා රුපියල් 75 ක් ලබාදෙන බවට […]

FEATURE
on Jan 6, 2022
200 views 0 secs

සෙනසුරාදා (08) පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටයි.

FEATURE
on Jan 5, 2022
202 views 0 secs

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.