FEATURE
on Jan 19, 2022
173 views 0 secs

කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක්කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 35 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.කාර්ය මණ්ඩලයේද යම් පිරිසකට ආසාදනය වී ඇති බවත් සමස්තයක් ලෙස ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් […]

FEATURE
on Jan 19, 2022
205 views 0 secs

හෙට (20) දිනයේදී නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.ඔහු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළා. මෙතෙක් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් අද (19) ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

FEATURE
on Jan 19, 2022
184 views 0 secs

මහාමාර්ග අමාත්‍යවරයා විසින් වාහන තදබදයට විසඳුමක් ලෙස නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතින අතර එම මුල්‍ය සහයෝගිතාව මත […]

FEATURE
on Jan 18, 2022
172 views 0 secs

විදුලි ඉංජිනේරුවන්, අසනීප නිවාඩු වාර්තාකරමින් සේවාවලින් ඉවත් තිබේ.වාර සේවාවල නිරත ඉංජිනේරුවන් හැර සෙසු සියලු දෙනා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික තිලරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jan 18, 2022
169 views 0 secs

මෙවර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කර තිබේ. ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු […]

FEATURE
on Jan 15, 2022
172 views 0 secs

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව නිවේදනය කර සිටියා. ඊයේ (14) දහවල් ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට කටයුතු කළ බව එම සංගමයේ සභාපති ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jan 15, 2022
186 views 0 secs

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන ඇතුගල්පුර පිවිසුම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරු 4.30 ට මීරිගමදී විවෘත කිරීමට නියමිතය. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි නාගරික ප්‍රදේශ මග හරිමින් ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා දුර කිලෝමීටර් 40.91 කි. එහි මීරිගම, […]

FEATURE
on Jan 15, 2022
193 views 0 secs

විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

FEATURE
on Jan 11, 2022
188 views 0 secs

අද (11) අලුයම 4 .00 ට පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වන මහලින් පැන මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා ම්වාර්තා කලා. රුපියල් හය කෝටි අසුතුන්ලක්ෂ හතළිස් දහසක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර […]

FEATURE
on Jan 11, 2022
172 views 0 secs

සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමේ යෝජනාවක් වෙළඳ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000 ක් සහ සම්බා සහල්වලට අදේශ වශයෙන් ඝ්ර්‍ 11 ශොර්ට් ඝ්‍රඉන් සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.විවෘත වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා […]