FEATURE
on Sep 3, 2022
193 views 0 secs

හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දෙන හිමිකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිත බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ හිමිකම් පනතේ සඳහන් ප්‍රතිලාභ ඔහුට ලැබෙනු ඇත.ඊයේ (02) රාත්‍රී‍යේ ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණි අතර ඔහු කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිවසට පසුව පැමිණ තිබුණා.

FEATURE
on Sep 3, 2022
202 views 0 secs

පාන් ගෙඩියක මිල රුපියල් 300/-කට අලෙවි කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවැනි පියවර ගැනීමට සිදු වූ බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.මිල සංශෝධනය සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම බේකරි හිමියන්ට උපදෙස් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. තිරිඟු පිටි තොග වෙළෙඳපොළේ මිල […]

FEATURE
on Sep 3, 2022
188 views 0 secs

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා (2) රාත්‍රියේ තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිකුරාදා (2) රාත්‍රී 11.30 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි. පසුගිය ජුලි 9 වැනිදා මහජන විරෝධතා හේතුවෙන් ජනාධිපති මන්දිරයෙන් පිටව ගිය හිටපු ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටත්ව ගියේ ශ්‍රී […]

FEATURE
on Sep 3, 2022
206 views 0 secs

අද (03) විදුලි කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.එම වේලාවන් පහතින්,

FEATURE
on Sep 2, 2022
189 views 0 secs

ඊයේ දිනයේදී වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පහතින්,

FEATURE
on Sep 2, 2022
167 views 0 secs

ඊයේ (01) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී තම පියා ඝාතනය කර මවට යකඩ පොල්ලකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරු සිය දෙමාපියන්ට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.වසර දෙකක පමණ කාලයක සිට ඇඳට වැටී සිටි පියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ මව කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර […]

FEATURE
on Sep 2, 2022
185 views 0 secs

ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල ගණන් පසුව ප්‍රකාශයට පත් කරන බවයි. ජාත්‍යන්තර වෙළඳපොලේ LP ගෑස් මිල පහත වැටීමට සමගාමීව මෙම මිල පහත වැටීමේ නිවේදනය නිකුත් කර ඇත.

FEATURE
on Sep 1, 2022
188 views 2 secs

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 5 වන තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා ගැනීමට සමත් වුණා පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz ලකුණු 38 ක්, Afif Hossain ලකුණු 39 […]

FEATURE
on Sep 1, 2022
195 views 0 secs

මිලියන 16ක පමණ ජනතාවක් ජීවත් වන චීනයේ චෙංදු නගරය ලොක්ඩවුන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි. ඒ කොවිඩ් අසාදිතයන් වාර්තා වීම ඉහල යාමත් සමගයි. මෙම ලොක්ඩවුන් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසකින් එක් පුද්ගලයකුට පමණක් පිටතට යෑමට අවසර තිබෙන අතර එම පුද්ගලයා ඊට පැය විසි හතරකට පෙර කරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් […]

FEATURE
on Sep 1, 2022
191 views 0 secs

අද (1)මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක්වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල් ගතකර තිබෙනවා. ජීප් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයක් හා ස්කූටර් යතුරුපැදියකට බරපතළ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා […]