FEATURE
on Aug 29, 2022
184 views 0 secs

බලාපොරොත්තු සහ අපේක්ෂා රැසක් සමඟ රටට නායකයෙක් පත් කළද ඉතා කෙටි කාලයකින් එම නායකයා කෙරෙහි තිබූ අපේක්ෂා බිඳ වැටීමට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. බණ්ඩාරවෙල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩ නැගීමට ජනතාවට වුවමනාවක් ඇත්නම් ඒ හා සමාන වුවමනාවක් ජාතික ජන බලවේගයට ඇති බවයි.

FEATURE
on Aug 29, 2022
267 views 0 secs

ඊයේ (28) රාත්‍රියේ රට පුරා ඩීසල් බෙදා හැරීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් හිඟයට ඉදිරි දින දෙක තුළ විසඳුම් ලබා දෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.කෙසේ වෙතත්, පෙට්‍රල් බෙදා හරිනු ලබන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව බව පැවසූ ඔහු, […]

FEATURE
on Aug 28, 2022
323 views 4 secs

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකා කර සිටියා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

FEATURE
on Aug 27, 2022
191 views 0 secs

ඊයේ (26) දිනයේ අමෙරිකාව විසින් මෙරටට ආධාර තොගයක් පිරිනමා තිබෙනවා. ඒ මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා යි. මෙලෙස ලැබුණු ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ඇතුළත් වන අතර අමෙරිකානු තානාපතිනී ජූලි චැන්ග් විසින් මුතුරාජවෙල පිහිටි ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත මෙම […]

FEATURE
on Aug 27, 2022
200 views 2 secs

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා අතර ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම […]

FEATURE
on Aug 27, 2022
206 views 0 secs

ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලු අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. දින 2ක් තුළ ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

FEATURE
on Aug 27, 2022
176 views 0 secs

ඉන්ධන හිඟය හේතුවෙන් මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර ලංගම බස් රථ හා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති.

FEATURE
on Aug 27, 2022
185 views 0 secs

නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා. ඊයේ (26) දිනයේ සිට මෙගා වොට් 300ක ධාරිතාවයක් මෙලෙස ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Aug 27, 2022
192 views 0 secs

සැප්තැම්බර් 1 වනදා ක්‍රියාත්මක වන පරිදි ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්

FEATURE
on Aug 26, 2022
197 views 0 secs

අද දින තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 58ක් බව වාර්තා වේ.