FEATURE
on Sep 12, 2022
196 views 0 secs

ඊයේ දිනයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී හයවැනි ආසියානු කුසලාන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව 170/6ක් ලෙස සටන්කාමී ලෙස ගලවා ගැනීමෙන් පසුව, ප්‍රමෝද් මධුෂාන්ගේ කඩුලු 4ක් සහ වනිඳු හසරංගගේ කඩුලු ත්‍රිත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිල පාකිස්තානය ලකුණු 147කට සීමා කර අවසන් තරගය ලකුණු 23කින් ජය ගත්තේය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී […]

FEATURE
on Sep 11, 2022
206 views 0 secs

අපජල සාම්පල වල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීමත් සමග ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ හේතුවෙන් පෝලියෝ රෝගයට එරෙහිව එන්නත්කරණය ඉහළ නැංවීමට නිව්යෝර්ක්හි බලධාරීන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.එමෙන්ම දැනට මේ එන්නත ලබාගෙන ඇති යම් පුද්ගලයෙක් හෝ පෝලියෝ ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇත්නම්, එම පුද්ගලයින් බූස්ටර් […]

FEATURE
on Sep 11, 2022
173 views 0 secs

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනිය ගේ අවසන් කටයුතු එළැඹෙන දහනම වන දා සිට කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.

FEATURE
on Sep 11, 2022
180 views 0 secs

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ, ලකුණු 49ට 22 කින් ය.

FEATURE
on Sep 11, 2022
272 views 0 secs

ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයේ දී සිංගප්පූරුව කණ්ඩායමට එරෙහිව තරග වැදී ශ්‍රී ලංකා කණ්ඩායම 6 වෙනි වතාවටත් දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් වුණා. තරගය අවසන් ලකුණු පුවරුව 63 – 53 ලෙස දැක්වුණි.

FEATURE
on Sep 11, 2022
191 views 0 secs

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතන ප්‍රධානීන් සමන්තා පවර් මහත්මිය ශ්‍රී-ලංකාවට මානුෂීය ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා. කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙය ලබා දෙන බවයි.

FEATURE
on Sep 10, 2022
179 views 1 sec

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව පෙන්වා‌ දී තිබේ.වාහන නොවන ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන බෙදා හැරීමේ හැකියාව ඇත.එමෙන්ම ගනුදෙනුව අවසන් වූ විට පිරවුම් ස්ථාන කේත අංකය […]

FEATURE
on Sep 10, 2022
284 views 0 secs

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති දින 14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැප්තැම්බර් 13 වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.මේ සම්බන්ධ වන නිවේදනය පහතින්,

FEATURE
on Sep 10, 2022
185 views 0 secs

විදුලි කප්පාදුව අද (10) සහ හෙට (11)දිනයේදී සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂම පවසා සිටින්නේ ලබන සඳුදා නැවතත් පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිත බවයි

FEATURE
on Sep 9, 2022
211 views 0 secs

අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.