FEATURE
on Sep 21, 2022
360 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා පැවති බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.එහීදී ඔහු බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද හමුවිය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයින් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.ජනාධිපති […]

FEATURE
on Sep 21, 2022
204 views 0 secs

අද නුගේගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේද. මෙම කාන්තාව සහ ඇයගේ සැමියා ගමන් ගත් මෝටර් රථය අවිස්සාවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කර ඇති […]

FEATURE
on Sep 21, 2022
250 views 0 secs

ආණ්ඩුවේ තනතුරු දැරූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලු පක්ෂ ධුරවලින් සහ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම තීරණය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා වෙත දන්වා ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද […]

FEATURE
on Sep 20, 2022
201 views 0 secs

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා කරුණු 4කින් යුත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ අනුව, 2019 නොවැම්බර් මාසයේ සිට ගනු ලැබූ තීරණ සහ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස එම යෝජනාවෙන් ඉල්ලා සිටී. විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත […]

FEATURE
on Sep 20, 2022
293 views 0 secs

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විධිමත් බැංකු මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පළමු බලපත්‍රය අද ලබාදී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම බලාපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ මේ […]

FEATURE
on Sep 20, 2022
182 views 0 secs

අද (20) සිට කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීමක් සිදුවීම හේතුවෙන් පසුගියදා අදාළ සේවාවන් සැපයීම තාවකාලිකව නවතා දැමීමට පියවරගෙන තිබුණා.

FEATURE
on Sep 20, 2022
179 views 0 secs

අද දිනයේ (20) පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

FEATURE
on Sep 19, 2022
195 views 0 secs

සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි ලෙස වෙනස් කර ඇති අතර සති අන්තයේ එම කාලය උදෑසන 10 සිට රාත්‍රී 11 තෙක් වෙනස් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් […]

FEATURE
on Sep 19, 2022
185 views 10 secs

හෙට (20) සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ යටතේ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

FEATURE
on Sep 19, 2022
179 views 0 secs

අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (19) දිනයේ, කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් සේවා සපයන බව ප්‍රකාශ කර සිටියා. කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සැපයෙන අනෙකුත් සේවා සිදුනොවනු […]