FEATURE
on Sep 19, 2022
200 views 0 secs

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබෙන අතර එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

FEATURE
on Sep 18, 2022
227 views 0 secs

කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පළමු දින 3 තුළ 14,000 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 7.5 ක ආදායමක් ඉන් උපයා ඇති බව කොළඹ නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. සෙනසුරාදා (17) දින සිට කුළුණ නැරඹීමට ජනතාවට ලබා දී තිබූ කාල […]

FEATURE
on Sep 18, 2022
177 views 0 secs

අද (18) දෙවැනි දිනටත් එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද දිනයේ, කාන්තා මීටර 5,000, මීටර් 1,500, පිරිමි යගුලිය විසි කිරීම තුන් පිම්ම, මීටර 200 පිරිමි සහ කාන්තා යන ඉසව්ව ඇතුළු තරඟ රැසක් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (17) ශ්‍රී ලංකා […]

FEATURE
on Sep 18, 2022
185 views 2 secs

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවියනේ බැහැරව සිටින කාලසීමාව තුළ දී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්ය ධූරයන්හි වගකීම් පවරා තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව,වැඩ බලන ආරක්ෂක අමාත්‍යංශවරයා – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්වැඩබලන මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා – රංජිත් සියඹලාපිටියවැඩබලන කාන්තා ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරිය – ගීතා […]

FEATURE
on Sep 18, 2022
634 views 0 secs

කසකස්ථානයේ අගනුවර “අස්තානා” ලෙස වෙනස් කර තිබේ. බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් මීට පෙර එම නුවර, නූර්-සුල්තාන් ලෙස වෙනස් කර තිබිණු අතර, ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අගනගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කිරීමට එරට නව ජනපති කාසීම් ජෝර්මාට් ටොකයෙව් කටයුතු කර තිබුණි. ඒ සමගම කසකස්තානයේ ජනපති ධූර කාලය අවුරුදු […]

FEATURE
on Sep 18, 2022
189 views 0 secs

ලබන මස මැද මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාකවට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා. මීට මාස කිහිපයකට පෙර අධිකරණ නියෝගයකට අනුව රුසියානු එරොෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානයක් මෙරටදී රඳවා ගැනීමත් සමඟ කොළඹ බලා පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවීමට […]

FEATURE
on Sep 18, 2022
215 views 0 secs

නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 270 ක වේගයෙන් හමායන බව විදෙස් වාර්තා පෙන්වා දී සිටි අතර කගෝෂිමා, මියසාකි සහ ඒමකුසා නගරවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජපාන ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී […]

FEATURE
on Sep 15, 2022
179 views 0 secs

පෑලියගොඩ, දුම්රිය මාර්ගයේ ගුරුකුල විද්‍යාලය අසලදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.අපරාධය සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ […]

FEATURE
on Sep 15, 2022
188 views 3 secs

2006 සිට 2013 දක්වා ICC Elite Panel හි සාමාජිකයෙකු වූ හිටපු පාකිස්තාන විනිසුරු අසාද් රවුෆ් ලාහෝර්හිදී හෘදයාබාධයකින් මිය ගියේය. මිය යන විට ඔහු 66 වැනි වියේ පසුවිය.රවුෆ් 2000 දී ඔහුගේ පළමු එක්දින තරඟය සහ 2005 දී ඔහුගේ පළමු ටෙස්ට් තරඟය විනිශ්චය කළේය. 2006 දී, ඔහු ICC හි Elite Panel වෙත නම් කරන ලදී, ඔහු 2013 […]

FEATURE
on Sep 14, 2022
231 views 0 secs

2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නැවත සමීක්ෂණ අයදුම්පත් online ක්‍රමයට යොමු කිරීමට හෙට සිට ලබන 28වන දින දක්වා හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අව යුතුව පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.