FEATURE
on Sep 22, 2022
186 views 0 secs

මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය ඊයේ (21) ත්‍රිකුණාමලය වරායෙන් අපනයනය කර ඇති බව වාර්තා වේ.ත්‍රිකුණාමල වරායෙන් මෙලෙස නැව් ගත වීමක් සිදුව ඇත්තේ වසර 30ක පසුව බවද වාර්තා වේ.

FEATURE
on Sep 22, 2022
199 views 0 secs

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ දෙසැම්බර් මාසය දක්වා නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දේශීය වෙළඳපොළට බෙදා හැරීමක් සිදු නොකරන බවයි. ඒ, විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දී ඇති ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට සිටින තම ඥාතීන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර් සඳහා ඇණවුම් ලබා දීමයි.ඩොලර් හිඟය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ ජනතාව […]

FEATURE
on Sep 22, 2022
199 views 0 secs

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ‍ යොමු 2022 උසස් පෙළ සිසුන් හට දැනුම් දීමක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කළේ. […]

FEATURE
on Sep 22, 2022
200 views 0 secs

අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

FEATURE
on Sep 21, 2022
189 views 0 secs

ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මේ බව්ව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. එලෙස එම යකඩ අලෙවි කිරීමෙන් රටේ පවතින ඩොලර් අර්බුදයට […]

FEATURE
on Sep 21, 2022
175 views 0 secs

පවුලේ ව්‍යාපාර සම්බන්ධ පරීක්ෂණයකින් පසුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව වංචා නඩුවක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි..

FEATURE
on Sep 21, 2022
189 views 0 secs

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ, ගන්නොරුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කර සිටියා.

FEATURE
on Sep 21, 2022
179 views 0 secs

හෙට (22) සිට පැය 2 විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හෙට දින විදුලි කප්පාදු පැය එකයි මිනිත්තු 20 ක කාලයකට පමණක් සීමා වන බව මහජන ප්‍රථම ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Sep 21, 2022
218 views 0 secs

සනිපාරක්ශක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය මාධ්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Sep 21, 2022
194 views 0 secs

ජපානයට බලපෑ නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් මිලියන නවයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙතෙක් කියුෂූ දිවයිනට බලපා තිබූ කුණාටුව අද වන විට හෝන්ෂූ දිවයිනට ලගා විය හැකි බවට ජපාන කාළගුණ බලධාරීන් ප්‍රකාශ කර සිටියා.එමෙන්ම සුළිකුණාටුව හේතුවෙන් මේ වන විට සිව් දෙනෙකුට දි අහිමි වී ඇති බවද […]