FEATURE
on Aug 21, 2022
226 views 0 secs

බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු […]

FEATURE
on Aug 21, 2022
177 views 10 secs

හෙට (22) පැය 3 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි, රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් වශයෙන්විදුලි කප්පාදු සිදුවනු ඇති.

FEATURE
on Aug 21, 2022
169 views 0 secs

දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා ප්‍රවේශපත් නිකුත් නොකිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා […]

FEATURE
on Aug 20, 2022
193 views 0 secs

අද (20) රාත්‍රී 11.00 සිට හෙට (21) පෙරවරු 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරේ .

FEATURE
on Aug 20, 2022
183 views 0 secs

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට රජය දරන උත්සාහය සමගි ජන බලවේගය හෙළා දකී.නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ සාමකාමී විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවයි. භාෂණයේ නිදහසට ඉඩ දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස ද පෙන්වා දුන් […]

FEATURE
on Aug 20, 2022
199 views 0 secs

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මෙසේය. සුදු බිත්තර රුපියල් 43 යි දුඹුරු බිත්තර රුපියල් 45 යි

FEATURE
on Aug 20, 2022
191 views 0 secs

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. එම අවස්ථාවේදී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සියලු රාජපක්ෂ වරුන්ට වඩා සියලු ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපති ම පාලකයා රනිල් රාජපක්ෂ බව ඇයමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Aug 20, 2022
185 views 0 secs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(ඓMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී යළි දිවයිනට සැලසුම් කර තිබේ. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් එම සාමාජිකයින් මෙරටට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටියා. මීට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනට පැමිණ මෙරට […]

FEATURE
on Aug 20, 2022
193 views 0 secs

ඊයේ දහවල් කාලයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද පොලිස් හදිසි වැටලීමකදී ලැගුම් හලක් තුල සැක සහිත ලෙස රැදී සිටි සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.ඉන් එක් සැකකරුවකු ළග තිබී ටී 56 සජිවී පතරොම් 30 ක් හා යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුමක් සොයාගෙන ඇත. අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා 850g ක් සොයාගෙන […]

FEATURE
on Aug 20, 2022
184 views 0 secs

අද (20) දිවයිනටම විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.