FEATURE
on Jul 11, 2022
171 views 0 secs

තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.ඒ අනුව ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිතයි.

FEATURE
on Jul 11, 2022
178 views 0 secs

අද (11) සහ හෙට (12) දිනයන්හි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලටත්, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශවලටත් ගෑස් බෙදා හරින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටී. තව ද 12.5ක්ග් ගෑස් සිලින්ඩරයක උපරිම මිල රුපියල් 4910 ක් (කොළඹ) වන බව සඳහන් කරන එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, වැඩි මිලට හෝ වෙනත් පාර්ශවයන් හරහා මිලදී ගැනීම් සිදු කිරීමෙන් වළකින […]

FEATURE
on Jul 11, 2022
167 views 0 secs

දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන බව එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, […]

FEATURE
on Jul 10, 2022
576 views 0 secs

ඈයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තම ධූරයෙන් ඉල්ල අස් වී තිබේ. ඔහු තම ඉලා අස් වීමේ ලිපිය ලිඛිතව ජනාධිපතිවරයාට භාර දී ඇතිබවයි වාර්තා වන්නේ.

FEATURE
on Jul 10, 2022
160 views 2 secs

IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට යළි ආරම්භ කළ බව ලංකා IOC පවසයි. IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යැවීම සඳහා ලංකා IOC හි ත්‍රිකුණාමල පර්යන්තය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව සමාගම පවසයි.

FEATURE
on Jul 10, 2022
171 views 0 secs

කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙනෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

FEATURE
on Jul 10, 2022
206 views 0 secs

මෙරට මුහුදු තීරයට ගෑස් රැගත් නෞකාව ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම හෙට දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව මෙරටට පැමිණීමට නියමිත බවද එම නිවේදනය මඟින් පවසනවා.අද පැමිණි නෞකාව පස්වරු 3.00 ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා […]

FEATURE
on Jul 9, 2022
174 views 0 secs

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 13වන දින තම ධූරයෙන් අස් වන බව කථානායකවරයා හට දැනුම් දී තිබේ.

FEATURE
on Jul 9, 2022
167 views 0 secs

අද (09) රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පිහිටි නිවසට යම් පිරිසක් ගිනි තබා ඇති බව වාර්තා වේ.

FEATURE
on Jul 9, 2022
205 views 0 secs

කතානායකතුමා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අද (09) දින පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි.