Home > Articles posted by Admin (Page 289)
FEATURE
on Aug 4, 2021
273 views 0 secs

කොවිඩ් ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසකට ගිය නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ පුද්ගලයා පසුව ගිරිඋල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

FEATURE
on Aug 3, 2021
255 views 0 secs

අශ්වාරෝහක ක්‍රීඩා ඉසව්වක් වන ශෝ ජම්පින් සඳහා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාර්ල්සන් අද (03) ටෝකියෝ ඔලිම්පික් තඟ බිමට සිය ධාවන අසු චොපින් සමගින් ඉදිරිපත් විය. හොඳ ආරම්භයක් ලබාගත්තත් චොපින් අතරමගදී නියමිත බාධක අබිබවා යෑමට අසමත්වීම හේතුවෙන් මැතිල්ඩාට සුදුසුකම් ලබා ගැනීමේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිණි. ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලැබු මැතිල්ඩාට මාස 3ක් […]

FEATURE
on Aug 3, 2021
260 views 0 secs

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු ඵ්Cර්‍ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

FEATURE
on Aug 3, 2021
243 views 0 secs

අගෝස්තු මාසයට අදාළ පාර්ලිමේන්තු පළමුවැනි රැස්වීම් සතිය අද (03) ආරම්භ වේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර හෙට (04) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයජෙනරාල් […]

FEATURE
on Aug 3, 2021
282 views 1 sec

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. අදාළ දැරිය රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එහි බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට සටහනක් ලියා ඇති අතර එහි සිංහල අර්ථය […]

FEATURE
on Aug 2, 2021
231 views 0 secs

ඊයේ (01) කොවිඩ් මරණ 63ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Aug 2, 2021
284 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (‍යොශිහිඩෙ Sඋගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගයක් ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා (ජූලි 31) මෙරටට රැගෙනවිත් තිබුණු අතර එම එන්නත් තොගය අද (02) පෙරවරුවේ […]

FEATURE
on Aug 2, 2021
278 views 0 secs

හෙට (03) පැය 24ක කාලයක් වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ […]

FEATURE
on Jul 30, 2021
328 views 0 secs

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් හදිසි ජලගැලීම් තත්ත්වය සමඟ මඩ සහ සුන්බුන් අතර සිරවී පුද්ගලයින් 60කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ. ජල ගැලීමේන් බලපැමට ලක්වු ප්‍රදේශ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර මියගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. විපතට පත්වුවන් මුදාගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට ඇතුළුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති […]

FEATURE
on Jul 30, 2021
260 views 0 secs

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර, නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩ ගෙන තිබේ. මෙම පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට […]