Home > Articles posted by Admin (Page 55)
FEATURE
on Feb 28, 2025
116 views 0 secs

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට යන ප්‍රදෙශ වලට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමේ අනතුරු ඇzගවීම් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසඑම සංවිධානය සඳහන් කර තිබේ.

FEATURE
on Feb 28, 2025
116 views 0 secs

මැයි මාසයෙන් පසුව නැවතත් පොල් මිල පැවති මට්ටමට පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල් ආනයනය සඳහා අවසර ලබා ගත් ආයතන හිමිකරුවන් ඉදිරි දින කිහිපය තුළදී අදාළ ආනයන කටයුතු ආරම්භ කරනු ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියා

FEATURE
on Feb 27, 2025
107 views 0 secs

අද (27) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව ධැනුම් දී සිටියා. එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලබන අතර අදාළ […]

FEATURE
on Feb 27, 2025
110 views 0 secs

පවතින වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති අතර ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින බැවින් අත්‍යවශ්‍ය කටයුතු වලදි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය […]

FEATURE
on Feb 27, 2025
116 views 1 sec

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (ඓසොමට ඇකිඕ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී, ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කෙරිණි. ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර […]

FEATURE
on Feb 27, 2025
117 views 0 secs

මෙවර අයවැය මඟින් අත්තනෝමතික ලෙස දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා. එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ, මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන […]

FEATURE
on Feb 27, 2025
110 views 1 sec

අද (27) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, […]

FEATURE
on Feb 26, 2025
111 views 0 secs

ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා රෝගීව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අද්දැකීම් සහිත කලාකරුවෙකි.

FEATURE
on Feb 26, 2025
105 views 2 secs

අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන්අද (26) විවෘත කළේය. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම වන අතර RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත. මෙය 2023 […]

FEATURE
on Feb 26, 2025
118 views 3 secs

අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. මේ වන විට ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි ක්‍රමයට අමතරව, තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනපති වරයා පෙන්වා දුන්නා. මෙමගින් […]